•
සාරාංශය
චොංබෝ හී ප්‍රාන්ත හය රිදී තැටියක බහා පිළිගන්වන පරිද්දෙන් විදේශීය සතුරන්ට පිළිගන්වන ලද්දේ ය. අගනුවරදී ම අල්වාගෙන සිරභාරයට ගන්නා ලද ශෙන් ස'චුආන් (Shen Zechuan) දියේ ගිලෙන සුනඛයෙක් සේ තනතුරින් පහළට වැටිණි. ඔහුව සියල්ලෝ ම පිළිකුල් කරමින් නිග්‍රහයට ලක් කරන ලද්දේය.
ෂ්‍යාඕ චියේ ඔහු පසුපස හඹා ගියේ ගොදුරක් ඉව වැටි ඇති පරිද්දෙනි. නමුත් ඔහුව අන් අයට අල්වා දෙනවා වෙනුවට, ෂ්‍යාඔ චියේ සිදු කළේ ඔහුට තමන් විසින් ම පා පහරක් එල්ල කර, බලයෙන් නිෂ්ප්‍රභා කිරීමේ ලිපිය ලබා දීම පමණකි. නමුත් ඒ බලයෙන් පහ කරන ලද පුද්ගලයා එයට ප්‍රතිප්‍රහාර ලෙස ඔහුව ලෙයින් පෙඟෙන තෙක් සපාකාවී යැයි සිතුවේ කවුද? එකිනෙකා මුණගැසෙන සෑම අවස්ථාවකදී ම දෙදෙනාව ඉරා දැමීමට තැත් කරන මෙම පුරුෂයන් දෙපළගේ වීර කාව්‍යයේ ඇරඹුම මෙයයි.
රෞද්‍ර සුනඛයා vs. අධම සුනඛයා
- මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu
- කතෘ: 唐酒卿 | Tang Jiuqing
- පළමු පළ කිරීම : JJWXC Web Novel Site
- ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET
- සිංහල පරිවර්තනය : Cang_Yan
- පළමුවන පරිච්ජේදය : ශීතල සුළඟ
-
දෙවන පරිච්ජේදය | පහර දී මරා දැමීම
අසූ දෙවන පරිච්ජේදය : ණය තුරස්- අසූ තුන්වන පරිච්ජේදය | වසත් දසුන.
- අසූ හතරවන පරිච්ඡේදය | ධනය.
- අසු පස්වන පරිච්ජේදය | පැවරුම.
- අසූ හයවන පරිච්ජේදය | පැරණි මන්දිරය
- අසූ හත්වන පරිච්ජේදය | රාජකීය උරුමකරු!
- අසූ අටවන පරිච්ජේදය | රාජකීය ඇදුරා.
- අසූ නමවන පරිච්ජේදය | ගිගුරුම.
- අනූව වන පරිච්ජේදය | ප්‍රවීණ අණදෙන හමුදාපතිවරයා. අනූ එක්වන පරිච්ජේදය | ලීබෙයි!
- අනූදෙවන පරිච්ජේදය | කනස්සල්ල
- අනූ තුන්වන පරිච්ජේදය | හමුදාපතිවරයා.
- අනූ හතරවන පරිච්ජේදය : වියරු රළ
- අනූ පස්වන පරිච්ජේදය | මන්දිරය.
- අනූ හයවන පරිච්ජේදය : කඩා වැටීම.
- අනූ හත්වන පරිච්ජේදය | වේදනාවෙන් යුතුව.
- අනූ අටවන පරිච්ජේදය | පලායාම.
- අනූ නමවන පරිච්ජේදය | තුති ත්‍යාගය.
- සියවන පරිච්ජේදය | සැගවුණු අනතුර.
- එකසිය එක්වන පරිච්ජේදය | නිධානය
- එකසිය දෙවන පරිච්ජේදය | සීජෞ!
- එකසිය තුන්වන පරිච්ජේදය | සුන්දරිය.
- එකසිය හතරවන පරිච්ජේදය | වැඩිමල් සහෝදරයා.
- එකසිය පස්වන පරිද්ජේදය | ප්‍රයෝගකාරී සැලැස්ම
- එකසිය හයවන පරිච්ජේදය | අශිෂ්ට
- එකසිය හත්වන පරිච්ඡේදය | අමුතුයි!
- එකසිය අටවන පරිච්ඡේදය : රිදී
- එක්සිය නමවන පරිච්ජේදය : ජිංශ
- එකසිය දහවන පරිච්ඡේදය : උප භාර්යාවකගේ පුත්‍රයා!
- එකසිය එකළොස්වන පරිච්ඡේදය : අම්මා.
- එකසිය දොළොස්වන පරිච්ඡේදය : තාරුකා හඹා යාම.
- එකසිය දහතුන්වන පරිච්ජේදය. : නැවත හමු වීම.
- එකසිය දාහතරවන පරිච්ජෙදය : ප්‍රචණ්ඩත්වයේ ගිනිදැල්.
- එකසිය දහසය වන පරිච්ඡේදය | චෙං යැන්.
- එකසිය දාහත් වන පරිච්ජේදය | අනුග්‍රහය දක්වා තර්ජනය කිරීම.
- එකසිය දහඅට වන පරිච්ජේදය | අතීත සබඳතා.
- එකසිය දහනමවන පරිච්ජේදය | පැරණි හමුවීම්
- එකසිය විසි වන පරිච්ජේදය | අගනුවරෙහි වියවුල
- එකසිය විසි එක්වන පරිච්ජේදය | ලියැංයී
- එකසිය විසි දෙවන පරිච්ජේදය | අධිරාජ්‍යයාගේ දියණිය.
- එකසිය විසි තුන්වන පරිච්ජේදය | යැන් චිං.
Thama kathawa therum ganna ba... Mona unath kathawa lassanai wage...
ReplyDeleteහදීසි වෙන්නේ නැතුව හිමින් කියවගෙන යන්න හදිස්සි වෙන්න එපා.
DeleteMeka wattpad danawad
ReplyDeleteකොහෙත්ම නැහැ. වට්පෑඩ් දානවනම් අපිට බ්ලොගර් එකක් මොකටද? 😳
DeleteKathawa dala nedda thm.. Mt pennanne ne ne
ReplyDeleteඒක අප්ඩේට් වෙන්නේ වට්පෑඩ් වල.
Deletehttps://www.wattpad.com/1287284698-ballad-of-sword-and-wine-%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-qiang-jin
Wow...amazing writing style 😍😍
ReplyDeleteaneew. thank you so much
Delete❤️❤️❤️
ReplyDeleteමාත් ආවෝ 🙂☺️
ReplyDelete