Skip to main content

Posts

Showing posts from December, 2023

පරිච්ඡේදය 62

ඔන්න කාලෙකින් කොටසක් අරන් ආවා...🥰 හන්ගුආන් ජුන් ඒ කාලෙ මොනවද කරන්න ඇත්තේ...

අසූ හයවන පරිච්ජේදය | පැරණි මන්දිරය.

හුආ ශියැංයී සහ චී ශීයුගේ විවාහ මංගල්‍යය සිව්වන මාසයේ අස්වනු හටගන්නා කාලය ආසන්නයේ පැවැත්වීමට නියමිත කර තිබුණි. චාරිත්‍ර වාරිත්‍ර අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ක්‍රියාවලිය දැනටමත් අධිරාජිනිය වෙත ඉදිරිපත් කර තිබුණි.  මාලිගාවේ අභ්‍යන්තර කටයුතු බහුල හා සංකීර්ණ වූ නිසා එවැනි ප්‍රධාන කටයුත්තකදී ත රජයේ ප්‍රධාන කාර්යාලවලට පිරිස් හිඟය දරාගත නොහැකි විය. ෆුමන් මුලින් සිතුවේ චාරිත්‍රානුකූල මුද්‍රා තබා ගැනීමේ අධ්‍යක්ෂ තනතුර සඳහා පරිපූර්ණ අපේක්ෂකයා වනු ඇත්තේ තමා බවයි.  ඔහු නපුංසක (ආවතේව නිළදර)  පාසලට සහභාගී වී තිබුණු අතර , මහා ලේකම් කාර්යාලයේ සහ මිංලී ශාලාවේ කටයුතු කළමනාකරණය කිරීම භාරව සිටි ඔහුට සුදුසුකම් සහ පළපුරුද්ද මනාව පිහිටා තිබුණි.  ඊට අමතරව, ඔහු වෙනුවෙන් සහතික වීමට ඔහුට ෂ්‍යාඕ චීයේ සිටියේය.  ඒ නිසාම මේ දිනවල රාජකාරී කටයුතුවලට සහභාගි වීම නිසා ඔහු වඩාත් කල්පනාකාරීව හා උනන්දු සහගත ලෙස කටයුතු කළේය. අනපේක්ෂිත ලෙස, රාජකීය ආඥාව නිකුත් කරද්දී, මුද්‍රා තබා ගැනීමේ අධ්‍යක්ෂවරයා ලෙස ඔහු වෙනුවන ෆෙංචුආන් පත් කළේ ය.  ෆෙංචුආන් තරුණ විය, ඔහුට කතා කිරීමට එතරම් අත්දැකීම් තිබුණේ නැත.  ඔහු කිසි දිනක නපුංසක පාසලේ

අසූ පස්වන පරිච්ජේදය | පැවරුම.

ෂී වංශයට අත්වුණු දැඩි අවාසනාවන්ත පරාජයත් සමඟ ෂී හොංෂුආන්ට සළුව භාරදෙන්නට දරුවන්ද නොසිටියෙන් විවිධ වූ ස්ථානවල පිහිටි සියළුම  ව්‍යාපාරික වෙළඳසැල් වහා ක්‍රියාත්මක වන පරිඳි වසා දැමුවේ ය. සාප්පු හිමියෝ චූදු වෙතට ලිපි ලිවූහ. ඔවුන්ට අනුස්මරණ ශාලාවේ හිඳ තම පැරණි නිවාස හා අනාගත සැළසුම් පිළිබඳ සාකච්ජා කරන්නට ඉඩ සැළැස්වූවෝ ය. අසුන මත හිදගෙන සිටි ශෙන් ස'චුආන් උපදෙස් දෙන්නට විය. “මේ ගමන විශාල දුරක් සහිතයි ඒ වගේම ඔබ කාන්තාවනුත් රැගෙන එනවා. මට නම් එයින් සැනසීමක් දැනෙන්නේ නැහැ. ෂ්‍යාඔවූ, වැඩිහිටි ෂී කැදවගෙන එන්න අපේ පුද්ගලයන් කිහිප දෙනෙක්ව යවන්න.” ෂී දාන් ශෙන් ස'චුආන්ගේ වදන්වල අර්ථය වටහාගත්තේ ය. ඔහු ගැන සැකසංකා පළකරන්නට නිර්භීත නොවූ ඔහු තම කෘතඥතාව පෙන්වීම සදහා ඉක්මනින් දණ නමා ආචාර කළේ ය.  “දැන් ෂී වංශයේ නායකත්වය ගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ වැඩිහිටි ආර්යාව විතරයි..” ශෙන් ස'චුආන් තමා ඉදිරියේ තිබූ ගිණුම් පොත් මතට බැල්මක් හෙළා පැවසුවේ ය. “ඔබ ආපසු යද්දී ටිකක් අවධානය යොමු කරන්න. අනිත් කාරණා ගැන හදීසි වෙන්න දෙයක් නැහැ ; මුලින්ම වත්මන් තත්වය ස්ඛාවර කරගන්න. ඔබේ මනස අහිමි කරගන්න එපා. මී දින කිහිපයකට

DWTH | S02 | තිස් හතරවන පරිච්ජේදය

අනේ..... අසරණ යක්කු බොක්කු ටික! පෙර පරිච්ජේදය  |  සියළුම පරිච්ජේද  | පසු පරිච්ජේදය

හැට හයවන පරිච්ජේදය | ඒක ව්‍යාජ අසිපතක්!

තමන් ආසම කරන දෙයක් නැති වෙනකොට තියෙන වේදනාව ඔයා දන්නවනම් , ඔයාට දැන් එයා ඉන්න තත්ත්වෙ තේරෙන්න ඕනේ! එහෙම නේද? ❤️😭    පෙර පරිච්ඡේදය  |  සියලුම පරිච්ඡේද  | පසු පරිච්ජේදය