Skip to main content

Posts

Showing posts from June, 2023

පරිච්ඡේදය 14.1: අසනීප වීම

පිටත  හිමෙන් වැසී ඉතාමත් සීතල වූ බැවින් ෂෙන් ජිෂියෑන් තරමක් හැරී කාමරය දෙසට ඇඟිලි දිගු කලේය. "අපි  ඇතුලට යමුද" යැන් ජින් හිස සලා මෙසේ පැවැසීය. "  මේ ශිෂ්‍යයාට  ගුරුතුමාගෙන් යමක් විමසන්න තිබෙනවා. තෙවෙනි කඳු මුදුනේ ශාවෝ ගුරුතුමා  කුඩා කඩු ශිල්ප දැක්මක් සංවිධානය කර තිබෙනවා, ඔහු මෙම ශිෂ්‍යයාට ආරාධනා කලා තෙවැනි මුදුනට පැමිණ සහභාගී වෙන්නට" "කුඩා කඩු ශිල්ප දැක්මක්?" ෂෙන් ජිෂියෑන් තමන් හට කොඳුරා ගත්තේය. මෙය නිකායේ වැඩිහිටියන් යටතේ සිටින ශිෂ්‍යයන් එක් රැස්ව  කඩු ශිල්ප ගැන සාකච්ඡා කිරීම හා අත්දැකීම් බෙදාගැනීමට ඇති කුඩා හමුවක් විය. මෙම බෙදාගැනීම හා එකිනෙකාගෙන් ඉගෙනුම  ඔවුන්ගේ වර්ධනයට හේතු විය හැක. පසුගිය වසර කිහිපය තුළ ෂෙන් ජිෂියෑන් මෙම තරුණයා කෙමෙන් වැඩෙන අන්දම බලා සිට තරුණයා එන්න එන්නම කුළෑටි වෙන බව වටහා ගත්තේය.ඔහු කරදර විය, ඔහු හදා වඩා ගන්නේ අදුරු වීමට පූර්ණ පුද්ගලයෙකි.වර්තමානයේදි යැන් ජින්ට මෙවැනි කණ්ඩායම් ක්‍රියාකාරකමකට  kamaththak සහභාගි වීම ඉතා දුර්ලභ විය .එමනිසා ඔහු සතුටින් ඔහුට අවසර ලබා දුන්නේය. "යන් ෂෙන්  සහභාගි වෙනවද" යැන් ජින් හිස සෙළවිය. "

MDZS ( මංහුආ ) : පරිච්ඡේදය 41

  අහිංසක වංජි මොන පොතද බලනවා ඇත්තේ 😕😕

දහතුන්වන පරිච්ඡේදය | ඉක්මන් කරන්න

  අසිපත් පුහුණු කරවීම අසාර්ථක වූවායින් පසුව ශෙන් ජිෂියෑන් හට දැනුණේ සියල්ල අවසන් වූ බවත්, යැන් ජින් ඉදිරියේ සිය ප්‍රතිරූපයට හානි වූ බවකුත් ය. එතැන් පටන් ඔහු යළි එය ගොඩනැංවීමෙහි කිසිදු උනන්දුවක් නොපෙන්වා අලස වූයේය. එවන් ලැජ්ජා සහගත සිදුවීමක් යැන් ජින් දුටු පසුවත් සිය රංගනය දිගට ම කරගෙන යාමෙන් ඇති ඵලය කුමක් ද? මවාපෑම ද අතිශය වෙහෙසකරය. ඔහු සන්සුන් ව ඒ පිළිබඳ සිතද්දී පොරෝනය ඉහළට ඇදගත්තේ ය. අවසානයේ දී සිය ගෝලයාගේ පිළිගැනීම ලබා ගැන්මටත්, යහපත් ගුරුවරයෙකු වීමටත් උපකාරී වූයේ ඔහු අභ්‍යන්තරයේවූ යහපත් ගතිගුණ පමණි. එහෙයින් ම, ඉණ උළුක්කු වීමේ සිදුවීම සමඟ ම වාගේ, වෙනත් විවිධාකාරයේ සිද්ධීන් හේතුවෙන් යැන් ජින්, ශෙන් ජිෂියෑන් හට නොයෙක්වර හමුවන වාතාවරණයක් උද්ගත විය. එය, මසෙකු අහරට ගමින් සිටින ශෙන් ජිෂියෑන් හට එක්වර ම මාළු කටු කැවෙන්නාක් මෙන් විය. ශෙන් ජිෂියෑන් අලස බවින් යුතුව සයනයෙහි වැතිරගෙන කුඩා තෘණ පොහොට්ටුව හා දබර කරන්නට වූයේ ය. ශෙන් ජිෂියෑන් අසිහියෙන් මෙන් අසිපත් පුහුණුවෙහි යෙදුණේ, තෘණ පොහොට්ටුවේ පත්‍රිකාව යාන්තමින් ගෑවී නොගෑවීගෙන වාගේ අසිපත ගිලිහී ගියේ ය. එකෙණෙහි ම එක් මිනිසෙක් සහ තෘණ පොහොට්ටුවක

පරිච්ඡේදය 28 : අසුර ධ්‍යානවේදීන් දෙදෙනෙක් (01)

  වෙස්වලාගෙන හරි උදව් කරන්න එන යාලුවොත් ඉන්නවා.බලන්නකෝ ඉතිං ඒ ආදරේ 🥰 මෙතන ලියැන් හැර අනෙක් තුන්දෙනාම ඉන්නේ හරිම ස්වරූපයෙන් නෙමෙයි  🥲🥲 මොන්ටිසෝරි වලියක් යන්නේ හැබැයි  😅😅😅😅 දැන් චැපි ගොඩාක් දිගයි. එඩිට් කරලා ලොකු වෙලාවක් යනවා. සතියකට එකක් වත් දෙන්න බලන්නම් 🥲

හතලිස් අටවන පරිච්​ජේදය | පූජනීය ගෞ චෙන්

  ආවානේද එයා? 😳😵  ආයෙ පස්වෙනිදට හමුවෙමු. ආදරෙයි ❤️ පෙර පරිච්ඡේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය  

MDZS ( මංහුආ ) : පරිච්ඡේදය 39

  වංජි කරන ගොඩාක් දේවල් අනෙක් අයට කොපි කරන්න බෑ..😅

MDZS ( මංහුආ ): පරිච්ඡේදය 38

  සුයිබියන්  ❤️... නවල් එකේ නම් වංජි ජල රාක්ෂයන් ගෙ ඇදුනුත් ගලවනවා ..🥲