Skip to main content

Posts

Showing posts from February, 2024

හැත්තෑව වන පරිච්ජේදය | මේ උතුමාණන් ඔබට කැමතියි!

  දෙවෙනි පාරටත් ගුටිකෑවා නේද? අසරණ මෝඩ තෂියන් ජුන් a.k.a මෝ රන්  පෙර පරිච්ඡේදය   |  සියලුම පරිච්ඡේද  | පසු පරිච්ජේදය

පරිච්ඡේදය 47 : මගේ පෙළපත නොවෙයි

  පරිවර්තක සටහන් කාලෙකින් කොටසක් අරගෙන ආවේ. ඇත්තටම මේක මම ගොඩක් කලින් ඉවර කරපු කොටසක්.ඒත් අප්ලෝඩ් කරන්න යනකොට මගෙ අතින්ම පිංතූර බාගයක් මැකිලා ගියා..😭 ආපු දුකටයි  කේන්තියටයි ආයෙත් මේවා එඩිට් කරන්න හිතුනෙත් නෑ.. මාසයක් විතර ගියාට පස්සේයි මෙහෙම ආයෙත් එඩිට් කලේ ☹️  ඔයාලගෙ කමෙන්ට් වලට ස්තුතියි . රිප්ලයි නොකලට හැම එකක්ම මම බලනවා. 🦋🌷

පරිච්ඡේදය 71

 

අනූ අටවන පරිච්ජේදය : පලායාම.

අරුණෝදය උදාවෙද්දී වර්ෂාව නතර වූයේ ආලෝකය සහ අදුර මැදින් ස්වර්ගයත් මහ පොළවත් සුවිශාල අදුරු වපසරිය තුළින් පෙරී එන ආකාරයෙනි. චී ජූයින් මඩ සහිත වලවල් මගහරිමින් හමුදා පිටියෙන් ඉවත්ව ආවා ය. ඈ තමාගෙ අත් ආරක්ෂක වැසුම් සකසාගනිද්දී ඇගේ නියෝජ්‍ය හමූදාපතිවරයා ඔහුගේ අශ්වය පිට නැගී කඳවුරට පැමිණෙන අයුරු දුටුවා. ඇගේ නියෝජ්‍ය හමුදාපතිවරයාගේ නම වූයේ චී වෙයි , හේ ස්වභාවයෙන්ම ශක්තිමත් සහ දැඩි අයෙක් විය. ඔහුට යුධ පිටියේදී පොරවක් එසවීමටත් , යුධ බිමේදි ඉඳිකටුවක් අල්ලා ගැනීමටත් හැකියාව තිබුණේ ය. ඔහු යටත් හමුදා භටයන් අතර කීර්තිමත් බවක් ඉසිළුවේය. චී වෙයි අතරමගදීම බැස අවුත් මාර්ගය දෙපස ඔහුට ආචාර දැක්වූ භටයන් පිරිස ඉක්මනින් හිස වැනුවේය. හේ ස්‍රජුවම චී ජූයින් සිටි දිශාවම පැමිණ පැවසූයේ ය. “අණ දෙන නිළදාරීතුමියනි , අපිට ආරංචියක් ලැබුණා!” “චූදූ වලින්ද බ්‍යැන්ජුන් වලින් ද?” චී ජූයින් ඇසුවා ය. “දෙකෙන්ම.” චී වෙයි උස් පුද්ගලයෙකු නොවී ය. ඔහු වටපිටාව පරික්ෂා කර බලා පැවසුවේ ය. “හදිස්සියේ වැහැපු වර්ෂාපතනයට අහුවෙලා චූදූ සම්පූර්ණයෙන් හේදිලා ගිහින්. ෂ්‍යාඕ වංශයේ දෙවන තරුණ ස්වාමියා රාජකීය හමූදා සෙබළු විසි දහසක් එක්ක ඉක්මනින්ම පල

DWTH | S02 | තිස් නමවන පරිච්ජේදය

  එයා එනවා! අසුරයෝ ටිකට සොරි . COM  පෙර පරිච්ඡේදය  | සියලුම පරිච්ඡේද  | පසු පරිච්ඡේදය