Skip to main content

Posts

Showing posts from October, 2023

DWTH | S02 | විසි හයවන පරිච්ජේදය

හනේ.... මම හරිම හරිම කියුට් අසුර පැටියෙක් නේද ළමායි? ☺️දැක්කම මිරිකලා දාන්න හිතෙනවා නේද? 🤭 මම හිතන්නේ මම ආහ් ලීව තරහා කරගත්තා. අසුර මාමණ්ඩියාට මගේ වෙන්ඩ තාත්තා එක්ක පැනගන්න පුළුවන් වෙයිද? අපි ඒක ඊළඟ බ්‍රහස්පතින්දාම බලමු.,❤️😚 ආදරෙයි ❤️ පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

හැ​ට එක්වන පරිච්ජේදය | රුධිර ඔරලෝසුව

කතාව කියවපු නැති අයට මේ කියන රුධිර කාල ඔරලෝසුව හරියට වැලි ඔරලෝසුවක් වගේ. එකම වෙනස වැලි වෙනුවට රුධිරය යොදාගන්න එකයි. කතා පොතේදි මෝ රන් මෙතනදි මතක් කරනවා තමන්ගේ පෙර ජීවිතයේදී තාෂියන් ජුන් විදිහට ඉන්නකොට තමන් ​චූ ෆෙයි වත් (චූ වන්නින්වත්) මේ විදිහට පාවිච්චි කළා කියන එක. මෙතන වුනේ මෝ රන් ගාව තිබුනු Lottery Card එකේ තිබුනේ මේක. ඒකයි එයා වන්නින් එක්ක කාඩ් එක මාරු නොකලේ. එයාට වුවමනා වුනේ නැ ආයෙත් කලින් වතාවේ වෙනවා වගේ සිද්ධවෙන්න. එහෙනමනම් කියවන හැමෝටම ස්තූතියි. ඊලග සතියෙත් ආයෙ හම්බවෙමු. පෙර පරිච්ජේදය | සියළුම පරිච්​ජේද | පසු පරිච්ජේදය

DWTH | S02 | විසි පස්වන පරිච්ජේදය

  අනේ..... ලී ජ්‍යු පව්. ❤️ මේක ආහ් යැන්ගේ කුපාඩි වැඩක්වත් ද? 🥰😭 ඊළඟ කොටස පුළුවන් ඉක්මනින් දෙන්නම්. සොරි පරක්කු වුනාට.🥺🥺🥺 පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 

පරිච්ඡේදය 42 : ජෙනරල් කෙ මෝ

  හුආ ඊළගට මොනවා කරාවිද?? මතක අය කෝ බලන්න ..

පරිච්ඡේදය 41 : පුරාණ රාජධානියේ දරුණු ආත්මයන්

  පොඩ්ඩක් බලන්න අමාරු වෙන්න ඇති අන්තිම ටික නම්..😶😶 තුන්වෙනි වෙළුම අදින් ඉවරයි ...🥰🥰🥰🥰 මෙච්චර දුරක් ආවද කියලත් පුදුමයි ❤️