Skip to main content

Posts

Showing posts from January, 2024

අනූ හතරවන පරිච්ජේදය : වියරු රළ

  වෙයි හුඅන්ගූ නඩු විභාගය සදහා බන්ධනාගාරයට යැවූ අතර ජුඒශි හී පළාත් පරිපාලන නියෝජ්‍ය යැං චෙංවද රාජකීය ආරක්ෂකයන් විසින් අතඩංගුවට ගෙන බන්ධනාගාරයට ගෙන එන ලදී. මෙය තියැන්චෙන් ගේ වසරේ වූ විශාල නඬුවක් වන අතර මුළු රාජකීය සභාවත් හමුදා අමාත්‍යවරුත් ඒ දෙස බලා සිටියහ. ශෙන් ස’චුආන් ඉතා වේගයෙන් ක්‍රියාත්මක විය. යැන් චෙන් විසින් ඉදිරිපත් කළ පාපොච්ජාරණයෙන් හේ වෙයි හුඅන්ගූ විසින් ෂියන්දේ ගේ සිව්වන වසරේ සිට හමුදා සැපයුම් ලාභයන් උපයාගැනීම උදෙසා විකුණා ඇති බව සොයාගත්තේ ය. ආදායම් ආමත්‍යවරයා ලෙස තම බලය පාවිච්චි කරමින් , වෙයි හුඅන්ගූ විසින් යැන් චෙන් ගෙන් හමුදා සැපයුම් හසුරවන මුවාවෙන් හමුදා සැපයුම් මිලදී ගෙන තිබුණු අතර ඉන්පසු ඔහු ඒවා වැඩි මිලකට ෂී හොංෂුආන්ට විකුණු අතර ඔහු මේ හමුදාමය ධාන්‍ය ගොඩබිමින් හා මුහුදෙන් ජොංබෝ හී ප්‍රාන්ත සයටත් , ෂූහයි වලටත් ආනයනය කර එයින් විශාල මුදලක් උපයාගත්තේ ය. මේ ආකාරයෙන් ඔහු ජුඒෂි හී නඟර දහතුනෙහි විසූ සාමාන්‍ය ජනයාගේ කෙත් වතු වලට ඉඩම් බදු ද එකතු කරමින් පීඩාවට පත් කරමින් බෙදා හැරියේ ය. “ඔබ මේ තරම් කාලයක් තිස්සේ මේක කරනවනම් , ඇයි ඔබ මේ වතාවේ වේගවත් වාර්ථා හරහා වෙයි හුඅයිගූට ඒ ග

අනූ තුන්වන පරිච්ජේදය : සෙනෙවිතුමා.

රාජකීය ආරක්ෂකයන් ෂුඒ වාසස්ථානය තුළට කඩා වැදී වාහල්කඩ හරහා ඇතුළට පැමිණියේ ය. විවිධ අංගනයන් වල නින්දේ සිටි සියල්ලෝම තිගැස්සෙමින් අවදි වූහ. නිවෙස් වලින් පිටතට රුගෙන වාසස්ථානයේ විවෘත ඉඩකට ඇදගෙන යද්දී කාන්තාවෝ බියෙන් ගුලි වූවෝ ය. අධිරාජ්‍ය ආරක්‍ෂකයන්ට එහි යම් කීර්තියක් හිමි වී තිබූ  අතර, මේ මිනිසුන්ගේ ඇස් හමුවේ, ශෙන් ස'චුආන් මිනිසුන් අනුභව කරන විලෝපිකයෙකි. (01.) ෂුඒ ෂ්‍යුටි තම කබාය පැළද ඉක්මනින් පිටත​ට ආවේ ය. ෂුඒ ෂ්‍යුජුඕ ද පියස්ස යට සිටගෙන සිටිනු දුටු ඔහු , ඔහු අමනාපයෙන් යුතුව පවසමින් ඉදි​රියට ගියේ ය. “රාජකීය ආරක්ෂකයන් අපි ළඟට එන්න තරම් තමුන් මොනවද කෙරුවේ?! ඔබ අපිට කරදරයට පත් කරලා වැරුදි වලට හසුඉකළොත් , මම ඔබට ඉවත් කරලා වංශයෙන් නෙරපා හරිනවා!” ෂුඒ ෂ්‍යුජුඕ හිස හරවා තමාගේ දරුණු දැනුමැති වැඩිමල් සහෝදරයා දෙස බලා සිටි අතර ඔහුට රිසිසේ කෑගසන්නට දුන්නේය. අනුකම්පාව මුසු උදාසීනත්වය දෑසේ රඳවාගෙන ඔහු පවසන්නට විය. ත “මුළු පවුලටම වාසනාවත් කීර්තියක් ලැබුණත් , අවාසනාව අවාසනාව පැමිණෙන්නේ ඒ පුද්ගලයෙකුගේ කරපිට ට පමණයි. වැඩිමල් සහෝදරයා බයවෙන්න අවශ්‍ය නෑ. මේ වංශයේ ප්‍රධානය වෙන්න ඔබට තියෙන අවස්ථාව බොහෝ දුරය

පරිච්ඡේදය 68

  ඉ ඊයෙ රෑ.. මොකද උනේ? කවුද දන්නේ නේද? හෙට කියන්නම් මොකද උනේ කියලා 😁😁😁

පරිච්ඡේදය 67

  ලන් චන් බිව්වම කොච්චර ආදරනීය කෙනෙක් වෙනවද 😍🥰 කාටද මතක ඊළඟට මොකද උනේ කියලා ?? කියමු බලන්න.. රියැක්ට් කරන්න  ,  කමෙන්ට් කරන්න. ඔයාලගේ කමෙන්ට් දැක්කම තමයි මේක ඉක්මනට කරන්න හිතෙන්නේ මට 🥲🥲 

DWTH | S02 | තිස් හයවන පරිච්ජේදය

අනේ අනේ පොඩි ළමයා කරන වැඩ! කොහොමහරි ලොකු වෙලා මේක දැනගත්තම ලැජ්ජාවේ සංතෝසෙ බැරි වෙයි  පෙර පරිච්ඡේදය | සියලුම පරිච්ඡේද | පසු පරිච්ඡේදය