Skip to main content

Posts

Showing posts from May, 2023

හැට තුන්වන පරිච්ජේදය | සුරාසුර විවාහය!

හැ​ට දෙවන පරිච්ජේදය | ගැටළුව විසඳුනා

අයියෝ ​මොනවද මේ කරන වැඩ!  මගේ නම්බුව නේද අර හේදිලා යන්නේ?  react bottones එන්නේ නැති අය කමෙන්ට් එකක් දාන්න පෝස්ට් එකට පේන්නේ නැ කියලා. (fb) පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ඡේදය  

MDZS (මංහුආ ) : පරිච්ඡේදය 31

  පළමු හමුවීම හරිම සුන්දරයි නේද ?? 😍😍😍 රිඇක්ට් කරන කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි 🌷

දසවන පරිච්ඡේදය | සමාවෙන්න

අවසානයේ දී, ශෙන් ජිෂියෑන් හට කුඩා ඉත්තෑවෙකු බඳු වූ සිය ගෝලයා ඇතුළට ඔසවාගෙන යාමට සිදු නොවිණි. ඔහු දැඩි ලෙස බියපත් වූයේ ශෙන් ජිෂියෑන් ඔහුව ඇත්තටම වැළඳගතහොත් ඔහු එම ස්තානයේ දී ම ඇටසැකිල්ලක් බවට පත් වේ යැයි සිතන්නාක් මෙනි. කැමැත්තෙන් ම මීවදයකට ඇතුළු වන්නට ඔහුගේ මනාපයක් නොවුණි. සහනයක් ලද ශෙන් ජිෂියෑන් සතුටින් සිය කුඩා ගෝලයාගේ තුනී උඩුකය වැසුම ඉවත් කළේ, ඔහුගේ හදවත කඩා වැටුණි. තුවාලය ඔහු සිතුවාට වඩා බරපතළ විය. ශික්ෂණ කසයෙන් අවශේෂිත සීතල තවමත් තුවාලය මත ඉතිරි වී තිබුණු අතර තද කළු රුධිර සමුච්චය සමෙහි වූ ඉරිතැලීම මතින් ඇදී ගොස් තිබුණේ ඒ දර්ශනය පවා අති බිහිසුණු විය. අඳුරු රතු පැහැ රුධිරය ඉරිතලා ඇති කබොලු අතරින් පිටතට කාන්දු වෙමින් ගලා ගියේ ආලේපිත ඔසු ආලේපනය විසුරුවා දමමිනි. එය මද ගන්ධයක් සහිත, ඵලදායීතාවය ඉතා අඩු මට්ටමක වූ පොදු ආලේපනයක් විය. ගුණාත්මක බව සැලකුවහොත්, එය ඔහු විසින් යවන ලද අමෘතයට වඩා බොහෝ  පහළ තත්ත්වයක එකක් විය. එය වෙනුවට පසුගිය දින කිහිපය පුරාවට යැන් ජින් මෙම ආලේපනය භාවිතා කරන්නට ඇති බවත් තුවාලය සුව නොවීමට හේතුව එය විය හැකි බවත් ශෙන් ජිෂියෑන් පහදා ගත්තේ ය. ශෙන් ජිෂියෑන් ගෝස් කැබැ

හැට එක්වන පරිච්ජේදය | වලිග නමයේ හිවලා.

මේ ප්‍රශ්නය කොහොම විසඳගනී ද? අපි ඊළඟ කොටසෙන් බලමු.  කමෙන්ට් එහෙම දාගෙන යන්නෝ පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 

පරිච්ඡේදය 20 : පුචි ආරාමය (02)

  ...    එයා වෙනුවෙන් එයාම පන්සලක් හදාගත්තා 🥰🥰🥰