Skip to main content

සහසක් සරාසඳ | Thousand Autumns

සාරාංශය: 

මෙතෙක් කල් යැන් වූෂි ගමන් කර තිබුණේ රුධිරය සහ මළ සිරුරුවලින් පිරුණු මාවතකයි .

ඔහු මනුෂ්‍යත්වයේ යහපත් ස්වභාවය විශ්වාස කළේ නැත. ඊටත් වඩා ඔහු විශ්වාස නොකළ තවත් දෙයක් විය. එනම්, කිසිම දෙයක් ගැන ආපසු බලාපොරොත්තු නොවී අන් අය කෙරෙහි සැලකිල්ලක් දක්වන කරුණාවන්ත,  යුක්තිසහගත හැඟීම් ඇති පුද්ගලයෙක් මේ ලොවේ සිටිය හැකි වීමයි. 

දිනක්, අහස යට අංක එකේ නිකාය වන ෂුඅන්දූ කන්දේ නිකාය නායකයා වූ ෂෙන් ච්‍යාඕ ද්වන්ධ සටනක නියැලී එයින් පරාජයට පත් වී කඳු මුදුනෙන් වැටුණි.

දෛවයේ සරදමකට මෙන් යැන් වූෂි ඒ අවස්ථාවේ සිටියේ කඳු පාමුලයි.

දරුණු ලෙස තුවාල වී, මිය යන තරමටම තුවාල ලබා සිටි ෂෙන් ච්‍යාඕ දුටු ඔහුට එක්වරම කදිම අදහසක් පහළ විය. 

  • මුල් නවකතාවේ නම : Qian Qiu | 千秋
  • කතෘ : Meng Xi Shi | 梦溪石
  • පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015
  • ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns 
  • ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom

මේ නවකතාවටත් දොංහුආ එකක් තියෙනවා. ෆේස්බුක් ඉන්න අයට, මේ බ්ලොග් එකේම Recommended ලිස්ට් එකේ "Donghua with Sinhala sub" කියලා ලින්ක් කරලා තියෙන සමූහයට ගියොත් ඒක බලන්න පුළුවන්.

සිංහල පරිවර්තනය

Status: Ongoing


Comments

  1. වාව් වාව් සුපිරි 🖤🖤🖤🖤

    ReplyDelete
  2. මාස්ටර් වූශි මොන මගුලක් නටයි ද මංදා 😳🥺

    ReplyDelete
  3. ගොඩක් ලස්සනයි කතාව

    ReplyDelete
  4. සුපිරියක්ම තමා ❤️😍

    ReplyDelete
  5. ❤❤❤❤❤❤❤

    ReplyDelete
  6. අනේ තනිකරම සුපිරියක්🤟❤

    ReplyDelete
  7. වාව් දිගටම දාන්න ඉක්මනින්😍 waiting ❤

    ReplyDelete
  8. ලස්සනයි...😲😲😲❤...ස්තූති ස්තූති..😏😏..මට පිස්සු වගේ

    ReplyDelete
  9. Wow නියමයි 😍😍😮

    ReplyDelete
  10. ලස්සනට ලියලා...ආසාවෙන් කියෙව්වේ ❤❤❤

    ReplyDelete
  11. තැන්ක්‍යු ❤❤❤

    ReplyDelete
  12. ඊලඟ කොටසත් ඕං ඉක්මනින්ම 😍😍

    ReplyDelete
  13. ❤️❤️😍😍

    ReplyDelete
  14. මාරයි කුතුහලය සුපිරියට අවිස්සනවා...ගොඩක් ලස්සනයි කතාව😍❤️

    ReplyDelete
  15. නියමයි ..🥰🥰 පසුබිම් එහෙම මැවිල පෙනුන..

    ReplyDelete
  16. Lan Chao Xiang12 May 2022 at 11:42

    අනේ හරි ම ලස්සනයි 😍

    ReplyDelete
  17. Lan Chao Xiang12 May 2022 at 11:45

    කීප් ඉට් අප් 🤗

    ReplyDelete
  18. වාව් ඒක මාරයී 😍😍💖

    ReplyDelete
  19. වාහ් මේකත් ආසම එකක්

    ReplyDelete
  20. අනිත් කොටස් ටිකත් ඉක්මනින් ඕනෙ 😍😍❤️

    ReplyDelete
  21. ඊලග කොටස් ටික දෙන්නේ නැද්දෝ 🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-