Skip to main content

ගුරුවරයෙක් වීම පහසු නැත


සාරාංශය:

ෂෙන් ජිෂියන් නවකතාවක් ඇතුලට සංක්‍රමණය වූයේ  කුඩා චරිතයක් වන  තමන්ගේ ශිෂ්‍යයාගේ ආත්මීය මුල උදුරා දැමූ ගුරුතුමෙක් වශයෙනි. එයින් පසු ඔහුගෙ ශිෂ්‍යයා යක්ෂයාගෙ මාවතට  වැටෙන අතරම නැවැත පැමිණෙන්නේ ඔහුගෙ මාංශ අඹරා දැමීමේ බලාපොරොත්තුවෙනි. අවාසනාවකට මෙන් ෂෙන් ජිෂියන් සංක්‍රමණය වූයේ ගුරුතුමාගේ රඳවා ගැනිමේ අවසානයේදීය, ඉන්පසුව ඔහු නැවැතත් ඉපදුනේය. 

සංක්‍රමණයෙන් අනතුරුව ඔහු තම ශිෂ්‍යයාව පෝෂණය කරමින් හා උපකාර කරමින් හදාවඩා ගත්තද ඔහුට ඉක්මනින් තම ශිෂ්‍යයා නැවැත ඉපදී ඇති බව වැටහිණි. එපමණක් නොව ඔහුට මියයන්නට පෙර සිදු වූ දෑ මතකයේ පැවැතිණි.

ෂෙන් ජිෂියන් : කලබලයට පත්විය

පසුව ඔහු එක් සත්‍යයක් වටහා ගත්තේය;

ගුරුවරයෙකු වීම විශාල අවදානම් තනතුරකි,

එය කිසිසේත්ම කුඩා වූයේ නැත

මුල් කතාවේ නම: 师尊今天也在艰难求生
කතෘ: Jin Xi Gu Nian
ඉංග්‍රීසි පරිවර්තනය: It's not easy being a master
Genres : action adventure,mature mystery romance Xianxia













Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-