Skip to main content

වෛද්‍ය වාර්තාව | හැඳින්වීම

සාරාංශය: 🔞

"උමතුවෙන් කඩාවදින අධම යක්ෂයෙක්, දික්කසාද වුණු නිවුණු පැවතුම් ඇති පියෙක්.
මෙම කතාව දිවයන්නේ හුදෙකලා වූ මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් අතරයි."

බාහිර රූපයෙන් මිනිසෙකුගේ ඇතුලාන්තය පිළිබඳව මිම්මක් ලබාගත හැකි නොවන්නේ ය. හේ යු ද එවැන්නෙකි. ඔහුගේ කඩවසම් වත සහ මෘදු හැසිරීම දකින ඔබ නියතවම සිතනු ඇත්තේ ඔහු මෙලොව වෙසෙන ආදර්ශමත් ම ශිෂ්‍යයා වනු ඇති බවයි. කෙසේ නමුත් ඔහුගේ ඇතුලාන්තයේ වෙසෙන යක්ෂයා පිළිබඳව දන්නේ ඔහු සහ ඔහුට කුඩා කළ සිට ම ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ ෂිඒ ශිංචෙං පමණකි.

"ඕනෑම මිනිසෙකුව තවත් මිනිසෙක් ලෙස ම සැලකිය යුතුයි"

ෂිඒ චිංචෙං නිරතුරුවම සිතුවේ එලෙසයි. කෙසේ නමුත් වෛද්‍ය ෂිඒ වෙතින් පැමිණෙන ඖෂධ ගන්ධය වනාහී හේ යු මෙලොව වඩාත් ම අප්‍රිය කරන ගන්ධයයි.

මේ මිනිසා කිසිවිටකත් මෘදු වදන් භාවිතා නොකළේ ය. ඒ සියල්ලට ම වඩා, මේ මිනිසා ඔහුව අත්හැර දැමුවේ කිසිඳු අනුකම්පාවක් රහිත ලෙසිණි. ⁣එබැවින් ම, හේ යුගේ මනස තුළ ෂිඒ චිංචෙං කෙරෙහි ඇත්තේ දැඩි වෛරයකි. නමුත් දෛවය, මිතුරන්ගේ මෙන් ම සතුරන්ගේ ජීවිත ගමන් පථ ද නැවත නැවතත් එකමත අතිපිහිත කරන්නේ ය. උසස් පාසලේ හොඳම ශිෂ්‍යයා වූ හේ යුගේත්, දක්ෂතම වෛද්‍යවරයෙකු වූ ෂිඒ චිංචංගෙත් දෛවය කෙළෙසින් විසඳෙනු ඇත්ද?

  • මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න්
  • කතෘ: Meatbun doesn't eat meat 
  • පළමු පළ කිරීම : JJWXC Web Novel Site (2021-08-12
  • ඉංග්‍රීසි පරිවර්තනය: Case File Compendium/ Medical Record Book
  • සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක්

00. හැඳින්වීම

Comments

  1. Keep it up ❤️ Lassanata translate karala tynwa

    ReplyDelete
  2. නියමයි රෑත් නංගා.....ආසාවෙන් කියවනවා මම.

    ReplyDelete
  3. Woow woow.thanku...❤️❤️❤️

    ReplyDelete
  4. Harima lassanai
    Thank you so...much 😍😍😍❤️❤️❤️
    Iwara na neda meka

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. We are not interested in your damn Casino thing. I have deleted this so many times. This time I only deleted content because I want to give you this msg. "If you can understand human language, plz don't paste it here. 🥲 You are just wasting time of both of us."

      Delete
  6. ලස්සනයි මේ කතාව..❤❤ ඊලග කොටස කවදද දෙන්නේ??😍

    ReplyDelete
  7. ට්‍රාන්ස්ලේට් කරනවට ගොඩක් තෑන්ක්ස් ....❤️❤️❤️ ඉල්ලීමක් තියෙනවා මුල් කොටස්වල තිබුනා වගේ ට්‍රාන්ස්ලේට් කරන්න පුලුවන් ද... ඒ කියන්නෙ english වචන ඒ ගොල්ලන්ගෙ දෙබස්වලට නොදා සාමාන්‍ය බාශාව දාන්න පුලුවන් ද. චයිනීස් අය english දාලා කතා කරන්නෙ නෑනෙ. ඒත් මේකේ english කෑලි වැඩි වෙද්දි චයිනීස් වගේ නෙවෙයි .නුහුරු වැඩී එතකොට ...ඉල්ලීමක් විතරයි හොදේ... කොහොම උනත් තෑන්ක්ස් ට්‍රාන්ස්ලේට් එකට.❤️❤️

    ReplyDelete
    Replies
    1. 👉👈 ඇත්තටම, BAB novel එකේ සමහර තැන්වල English වචන තියෙනවා. English සින්දු, English වචන තියෙන tatoos පවා තියෙනවා. ඒ නිසයි අපි English වචන එක්ක අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් මේක ලිව්වනම් හොඳයි කියලා හිතුවෙ. අපේ blog එකේ තියෙන කතාවලින් Modern එව්වා දෙකයි තියෙන්නේ. එකක් මේක. අනික Kinnporsche. ඒ දෙකේම අපි හිතුවේ සිංග්ලිෂ් දාන්න. නැත්නම් අතාත්වික වේවි කියලා හිතුනා. හැබැයි ඒක රසවින්දනයට බාධාවක්නම්, ඔයාලාට ඕනෙ විදිහ ඒක වේවි. මට spoil කරන්න බැරි නිසා ඔයාට සමහර හේතු කියන්න බැහැ. ඒත් හේයු & ෂිඒ චිංචෙං English වලින් Chat කරන එව්වාත් තිබුණා වගේ මතකයි. 😉 ඔයාගේ feedback එකට ගොඩාක් ස්තූතියි. ඒ වගේම එයාලට එහෙම වචන පාවිච්චි කරන්න කිව්වෙ මම නිසා, කියවද්දි අපහසු වුණානම්, සම්පූර්ණ වරද මම බාරගන්නවා. අපි අනිත් කියවන අයගෙනුත් අහලා වෙනස් කරන්නම්. ❤️

      Delete
    2. අනේ මම ගොඩාක් හිස්ටොරිකල් ඒවානෙ කියවලා තියෙනවා ඒක නිසා මට එහෙම තේරෙන්න ඇති. සාමාන්‍යයෙන් චයිනීස් ඩ්‍රාමා උනත් ට්‍රාන්ස්ලේට් එකේදි සිංග්ලිශ් හම්බෙලා නෑ මට. ඒක නිසා නුහුරු වෙන්න ඇති මට.. ඒ කොහොම උනත් පහසු විදියට ට්‍රාන්ස්ලේට් කරන්න.. කොහොන උනත් මම බලනවා ඉතින්... එහෙම හරි බලන්න පුලුවන් උන එක ලොකු දෙයක්නෙ.. ගොඩක් තෑන්ක්ස් ❤️❤️

      Delete
  8. Meka sinhalen dena eka gana godak sathutui. Mn english eka kiyewwa maarama lassna kathawak 🥰

    ReplyDelete
  9. Meke ithuru tika danne nedda appa

    ReplyDelete
  10. Ane meka den nadd dn🥺💔

    ReplyDelete
  11. Plz meka digtma dennko.🥺💜️🧡🙏

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

පරිච්ඡේදය 96 - MDZS

  ඊළගට එන්නේ ටිකක් වේදනාකාරි පරිච්ඡේද කීපයක්..😪 සොං ලන් ගැන මොකද හිතෙන්නේ?