සාරාංශය: 🔞
බාහිර රූපයෙන් මිනිසෙකුගේ ඇතුලාන්තය පිළිබඳව මිම්මක් ලබාගත හැකි නොවන්නේ ය. හේ යු ද එවැන්නෙකි. ඔහුගේ කඩවසම් වත සහ මෘදු හැසිරීම දකින ඔබ නියතවම සිතනු ඇත්තේ ඔහු මෙලොව වෙසෙන ආදර්ශමත් ම ශිෂ්‍යයා වනු ඇති බවයි. කෙසේ නමුත් ඔහුගේ ඇතුලාන්තයේ වෙසෙන යක්ෂයා පිළිබඳව දන්නේ ඔහු සහ ඔහුට කුඩා කළ සිට ම ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ ෂිඒ ශිංචෙං පමණකි.
"ඕනෑම මිනිසෙකුව තවත් මිනිසෙක් ලෙස ම සැලකිය යුතුයි"
ෂිඒ චිංචෙං නිරතුරුවම සිතුවේ එලෙසයි. කෙසේ නමුත් වෛද්‍ය ෂිඒ වෙතින් පැමිණෙන ඖෂධ ගන්ධය වනාහී හේ යු මෙලොව වඩාත් ම අප්‍රිය කරන ගන්ධයයි.
මේ මිනිසා කිසිවිටකත් මෘදු වදන් භාවිතා නොකළේ ය. ඒ සියල්ලට ම වඩා, මේ මිනිසා ඔහුව අත්හැර දැමුවේ කිසිඳු අනුකම්පාවක් රහිත ලෙසිණි. එබැවින් ම, හේ යුගේ මනස තුළ ෂිඒ චිංචෙං කෙරෙහි ඇත්තේ දැඩි වෛරයකි. නමුත් දෛවය, මිතුරන්ගේ මෙන් ම සතුරන්ගේ ජීවිත ගමන් පථ ද නැවත නැවතත් එකමත අතිපිහිත කරන්නේ ය. උසස් පාසලේ හොඳම ශිෂ්‍යයා වූ හේ යුගේත්, දක්ෂතම වෛද්‍යවරයෙකු වූ ෂිඒ චිංචංගෙත් දෛවය කෙළෙසින් විසඳෙනු ඇත්ද?
- මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න්
- කතෘ: Meatbun doesn't eat meat
- පළමු පළ කිරීම : JJWXC Web Novel Site (2021-08-12)
- ඉංග්‍රීසි පරිවර්තනය: Case File Compendium/ Medical Record Book
- සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක්
Keep it up ❤️ Lassanata translate karala tynwa
ReplyDelete🌸
Deletethnk u...❤️
DeleteCan i download english translation of this
Deleteනියමයි රෑත් නංගා.....ආසාවෙන් කියවනවා මම.
ReplyDeleteThnk u..❤️
DeleteWoow woow.thanku...❤️❤️❤️
ReplyDeleteWelcome...❤
DeleteThnk u
ReplyDeleteWelcome ..❤
DeleteHarima lassanai
ReplyDeleteThank you so...much 😍😍😍❤️❤️❤️
Iwara na neda meka
nh..🥺❤
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteWe are not interested in your damn Casino thing. I have deleted this so many times. This time I only deleted content because I want to give you this msg. "If you can understand human language, plz don't paste it here. 🥲 You are just wasting time of both of us."
Deleteලස්සනයි මේ කතාව..❤❤ ඊලග කොටස කවදද දෙන්නේ??😍
ReplyDeleteට්‍රාන්ස්ලේට් කරනවට ගොඩක් තෑන්ක්ස් ....❤️❤️❤️ ඉල්ලීමක් තියෙනවා මුල් කොටස්වල තිබුනා වගේ ට්‍රාන්ස්ලේට් කරන්න පුලුවන් ද... ඒ කියන්නෙ english වචන ඒ ගොල්ලන්ගෙ දෙබස්වලට නොදා සාමාන්‍ය බාශාව දාන්න පුලුවන් ද. චයිනීස් අය english දාලා කතා කරන්නෙ නෑනෙ. ඒත් මේකේ english කෑලි වැඩි වෙද්දි චයිනීස් වගේ නෙවෙයි .නුහුරු වැඩී එතකොට ...ඉල්ලීමක් විතරයි හොදේ... කොහොම උනත් තෑන්ක්ස් ට්‍රාන්ස්ලේට් එකට.❤️❤️
ReplyDelete👉👈 ඇත්තටම, BAB novel එකේ සමහර තැන්වල English වචන තියෙනවා. English සින්දු, English වචන තියෙන tatoos පවා තියෙනවා. ඒ නිසයි අපි English වචන එක්ක අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් මේක ලිව්වනම් හොඳයි කියලා හිතුවෙ. අපේ blog එකේ තියෙන කතාවලින් Modern එව්වා දෙකයි තියෙන්නේ. එකක් මේක. අනික Kinnporsche. ඒ දෙකේම අපි හිතුවේ සිංග්ලිෂ් දාන්න. නැත්නම් අතාත්වික වේවි කියලා හිතුනා. හැබැයි ඒක රසවින්දනයට බාධාවක්නම්, ඔයාලාට ඕනෙ විදිහ ඒක වේවි. මට spoil කරන්න බැරි නිසා ඔයාට සමහර හේතු කියන්න බැහැ. ඒත් හේයු & ෂිඒ චිංචෙං English වලින් Chat කරන එව්වාත් තිබුණා වගේ මතකයි. 😉 ඔයාගේ feedback එකට ගොඩාක් ස්තූතියි. ඒ වගේම එයාලට එහෙම වචන පාවිච්චි කරන්න කිව්වෙ මම නිසා, කියවද්දි අපහසු වුණානම්, සම්පූර්ණ වරද මම බාරගන්නවා. අපි අනිත් කියවන අයගෙනුත් අහලා වෙනස් කරන්නම්. ❤️
Deleteඅනේ මම ගොඩාක් හිස්ටොරිකල් ඒවානෙ කියවලා තියෙනවා ඒක නිසා මට එහෙම තේරෙන්න ඇති. සාමාන්‍යයෙන් චයිනීස් ඩ්‍රාමා උනත් ට්‍රාන්ස්ලේට් එකේදි සිංග්ලිශ් හම්බෙලා නෑ මට. ඒක නිසා නුහුරු වෙන්න ඇති මට.. ඒ කොහොම උනත් පහසු විදියට ට්‍රාන්ස්ලේට් කරන්න.. කොහොන උනත් මම බලනවා ඉතින්... එහෙම හරි බලන්න පුලුවන් උන එක ලොකු දෙයක්නෙ.. ගොඩක් තෑන්ක්ස් ❤️❤️
DeleteMeka sinhalen dena eka gana godak sathutui. Mn english eka kiyewwa maarama lassna kathawak 🥰
ReplyDeleteMeke ithuru tika danne nedda appa
ReplyDeleteIthuru tik dennko 🥺😍
ReplyDeleteදැම්මා..බලන්න
Delete❤️❤️❤️
ReplyDeleteAne meka den nadd dn🥺💔
ReplyDeletePlz meka digtma dennko.🥺💜️🧡🙏
ReplyDelete