සාරාංශය
මාෆියා පවුලේ දෙවනි පුතා, Kinn Theerapanyakul
සතුරන් කණ්ඩායමක් අතින් පහර කන අතරතුර පෝර්ශ් හමුවෙයි.ඔහු එම සිදුවේම දුටුවද වැඩි දුර අවදානය යොමු නොකලේ ඒ අදුරු මාවතේ එවැනි දසුන් සුලභ බැවිනි.
Porche Kittisawasd ,රාත්‍රි සමාජශාලාවක අර්ධ කාලින වේටර්වරයෙක් ලෙස සේවය කරයි.
ඉතිං කින් , පෝර්ශ්ට යෝජනාවක් කරා, සතුරන්ගෙන් තමන්ව බේරගත්තොත් ඒ සදහා මුදලක් ලබා දෙන බවට.
පෝර්ශ් , ඔහු හොදම සටන් කලා උපාධියක් සහිත ජාතික ජූඩෝ ශූරයෙකු නිසා කින්ට උදව් කිරීමට තීරණය කරයි.
ඔහුගෙ මේ සුවිශේෂි සටන් හැකියා නිසා කින්ට ඔහුව තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයා කරගැනීමට අවශ්‍ය වන අතර පෝර්ශ් එයට විරුද්දව ඉල්ලිම ප්‍රතික්ෂේප කරයි.
කින් යනු තමාට අවශ්‍ය ඕනෑම දෙයක් කෙසේ හො ලබාගන්නා අයෙකි.කින්ගෙ සතුරන් සහ කිම් විසින් ඇති කල ගැටලු හමුවේ පෝර්ශ්ට වෙනත් විකල්පයක් නොවීම නිසා ඔහු ආරක්ෂකයෙක් වන්නට විය.මන්ද යත් ඔහු ආදරය කරන එකම පුද්ගලයා ,පෝර්චේ ඔහුගෙ කුඩා සොයුරාට හානියක් වෙ යැයි බිය නිසාවෙනි.අවසානයේ පෝර්ශ්, කින්ගෙ විහිලුසහගත යෝජනාව පිලිගෙන කින් සමග ජීවත් වීමට පිටත් වෙයි.
එහිදී පෝර්ශ්ට මුහුණදීමට සිදු වන අභිරහස්, අනපේක්ෂිත සිදුවී සමගම කින් සමග ඇති කරගන්නා සමීප සබදතාවන් ඔවුන්ගේ හදවත් තුල කැලඹිමක සමග ප්‍රේම සබදතාවක් ඇති වීමට පටන් ගනියි.
බොහෝ ගැටලු බාදක සහිත මෙම මාර්ගය ඔවුනට පහසු එකක් නොවනු ඇත
සියලු ගැටලු වලට මුහුණ දී ඒවා දරාගෙන ඉදිරියට යන ගමන කෙසේ වේවිද ?
★ ඉංග්‍රීසි නවකතාව - Love is the worst
★ කතෘ -Daemi
සිංහල පරිවර්තනය
Status : Ongoing
- ශුන්‍ය පරිච්ඡේදය | ප්‍රේමය වනාහී අති දරුණුය
- පළමු පරිච්ඡේදය | දේජා වූ
- දෙවන පරිච්චේදය |ඔරලෝසුව
- තෙවන පරිච්ඡේදය |දඩයම
- හතරවැනි පරිච්ඡේදය | පීඩනය
- පස්වැනි පරිච්ඡේදය | තේරීම
- හයවැනි පරිච්ඡේදය | හරිද වැරදිද
- හත්වන පරිච්ඡේදය | පළමු දිනය
- අටවන පරිච්ඡේදය
- නවවන පරිච්ඡේදය
- දහවන පරිච්ඡේදය
Ane 2nd part eka enne nane
ReplyDelete7 weni eke 2 kotasa kiywann bh neh 😐😩💔
ReplyDelete