සාරාංශය
ධ්‍යානවේදී ලෝකයේ අධිරාජයා වූ මෝ වෙයි යූ වැඩිහිටියන් රවටා මුතුන් මිත්තන් ඝාතනය කර මිනිසා දන්නා සියලු අපරාධ හා පාපයන් කළේය. සිය දිවි නසාගැනීමෙන් පසු ඔහු නැවත ඉපදී තමා ශිෂ්‍යයෙක් ලෙස ගෙවූ කාලයට සංක්‍රමණය වෙයි. කොළුගැටයෙකුගේ ශරීරයේ මහලු හා විඩාපත් ආත්මයක් සේ ය. පෙර ජීවිතයේ වැළලී තිබූ සත්‍ය නැවත ජීවයට පැමිණීමෙන් පසු එක පිට එක දිය පහරවල් මෙන් ඉහළට ගලාගෙනගියේ ය. සියලු හෙළිදරව් වීම් අතරින්, ඔහුව වඩාත් මවිතයට පත් කළ දෙය නම්, ඔහුගේ පෙර ජීවිතයේ ඔහු අස්ථීන් තෙක් ම වෛර කළ ඇදුරුතුමා සෑම විටම ඔහුව සෙවණැල්ලක් සේ ඔහුව ආරක්ෂා කර තිබීමයි. මිනිසෙකුගේ හදවත වෙනස් විය හැකිය; භූතයන් හා යක්ෂයන් පවා අනුකම්පා කර යහපත් කළ හැකිය. එහෙත්, ඔහු දරුණු පාපයන් කර තිබුණි. ඔහුගේ අත්වල ඇති රුධිරය පිරිසිදු කරන්නේ කොහොමද?
- පළමුවන පරිච්ජේදය | මේ උතුමාණන් මරා දමන්නට සැරසෙයි.
- දෙවන පරිච්ජේදය | මේ උතුමාණන් සිය දිවි නසාගත්තේ ය.
- තුන්වන පරිච්ජේදය | මේ උතුමාණන් නැවත පුනරුප්පත්තිය ලැබුවේ ය.
- හතරවන පරිච්ජේදය | මේ උතුමාණන් ට ෂ'මෙයිව මුණගැසුණි.
- පස්වන පරිච්ජේදය | මේ උතුමාණන් උපායකට හසුවිය
- හයවන පරිච්ජේදය | මේ උතුමාණන් ට යූහන් වැඩිහිටියා හමුවෙයි.
- හත්වන පරිච්ජේදය | මේ උතුමාණන් ට දඬුවම් ලැබෙයි.
- අටවන පරිච්ජේදය | මේ උතුමාණන් වොන්ටන් වලට කැමතියි.
- නමවන පරිච්ජේදය |මේ උතුමාණන් සහ ඇදුරුතුමා.
- දහවන පරිච්ජේදය | මේ උතුමාණන් ට ෂ'මෙයිගේ සැලකිලි
- එකොළොස්වන පරිච්ජේදය | මේ උතුමාණන් ව ඇදුරුතුමා ට හසුවුනා.
- දොළොස්වන පරිච්ජේදය | සමනල නඟරයට චාරිකාවක්
- දහතුන්වන පරිච්ජේදය | සමනල නඟරයේ අවතාර මනාලි
- දහ හතරවන පරිච්ජේදය | රතුපැහැ මිනීපෙට්ටිය.
- පහළොස්වන පරිච්ජේදය | සුවඳ විලවුන්
- දහසයවන පරිච්ජේදය | මායා ජලාශයේ වතුර
- දාහවත්වන පරිච්ජේදය | ආත්ම විවාහය
- දහඅටවන පරිච්ජේදය | මේ උතුමාණන් ගේ විවාහය
- දහනමවන පරිච්ජේදය | මේ උතුමාණන් ගේ විවාහය 2
- විසිවන පරිච්ජේදය | මේ උතුමාණන් ගේ මංගල රැය
- විසි එක්වන පරිච්ජේදය | මේ උතුමාණන් ඇදුරුතුමා සමඟ
- විසි දෙවන පරිච්ජේදය | අසුර දේවතාවි
- විසි තුන්වෙන පරිච්ජේදය |අසුර දෙවඟන අල්ලාගැනුම.
- විසි හතරවන පරිච්ජේදය | ෂ'මෙයි ට අනතුරක්
- විසිපස්වන පරිච්ජේදය | සැඟවුණු තරුණිය
- විසි හයවන පරිච්ජේදය | චෙං වැඩිමහල්ලාගේ බොරැව
- විසි හත්වන පරිච්ජේදය | ඇදුරුතුමා ගේ වියරුව
- විසි අටවන පරිච්ජේදය | ඇදුරුතුමා ගේ වෙළුම්පටි
- විසි නමවන පරිච්ජේදය | මෝ රන්ගේ සැර අධික ආහාර!
- තිස්වන පරිච්ජේදය | මෝ රන්ගේ උපදේශකයා.
- තිස් එක්වන පරිච්ජේදය | ඇදුරුතුමා දඬුවම් ලබයි.
- තිස් දෙවන පරිච්ජේදය | මෝ රන් ගේ අතීතය.
- තිස් තුන්වන පරිච්ජේදය | මේ ඇදුරුතුමා වැරදී!
- තිස් හතරවන පරිච්ජේදය | ඇදුරුතුමා ගේ ටෝෆූ
- තිස් පස්වන පරිච්ජේදය | නයිහ' පාලම.
- තිස් හයවන පරිච්ජේදය | මේ ඇදුරුතුමා හරිම මුරණ්ඩුයි
- තිස් හත්වන පරිච්ජේදය | මේ උතුමාණන් සුනකයෙක් වුණා!
- තිස් අටවන පරිච්ජේදය | මේ ඇදුරුතුමා ට හරිම ලැජ්ජයි.
- තිස් නමවන පරිච්ජේදය | මෝ රන්ගේ ආඩම්බර මාමණ්ඩි!
- හතලිස් වන පරිච්ජේදය | මේ උතුමාණන් ට ආධ්‍යාත්මික ආයුධයක් තෝරාගන්න ට අවස්ථාව ලැබෙයි.
- හතලිස් එක්වන පරිච්ජේදය | මේ උතුමාණන් වැරදි විදිහට වටහාගත්තා.
- හතළිස් දෙවන පරිච්ජේදය | අමන හස්කියා උණුදිය උල්පතට යයි.
- හතළිස් තුන්වන පරිච්ඡේදය | මේ උතුමාණන්ට සිහිය අහිමි වෙයි!
- හතලිස් හතරවන පරිච්ඡේදය | ඇයි මට ඔහු ගැන එහෙම හිතෙන්නේ?
- හතලිස් පස්වන පරිච්ජේදය | දෞනින් කන්ද .
- හතලිස් හයවන පරිච්ඡේදය | මේ උතුමාණන්ගේ පැරැණි මතක.
- හතලිස් හත්වන පරිච්ඡේදය | ජින්ජෙන් විලේ මකරා.
- හතලිස් අටවන පරිච්ඡේදය | පූජනීය ගෞ චෙන්.
- හතලිස් නමවන පරිච්ඡේදය | මේ උතුමාණන්ට අමරණියයාගෙන් ඇරයුමක්!
- පනස්වන පරිච්ඡේදය | මේ උතුමාණන්ගේ ජීන්චෙං විලේ චාරිකාව.
- පනස් එක්වන පරිච්ඡේදය | මේ උතුමාණන්ගේ රහස් සාකච්ඡාව.
- පනස් දෙවන පරිච්ඡේදය | විලෝ වැලෙහි අනෙක් අන්තය.
- පනස් තුන්වන පරිච්ජේදය | මේ උතුමාණන්ගේ "ආහ් මොන මඟුලක් ද?"
- පනස් හතරවන පරිච්ජේදය | මේ උතුමාණන් උපායකට හසුවෙයි!
- පනස් පස්වන පරිච්ඡේදය | මේ උතුමාණන්ගේ හිටියේ මළකඳක් එක්ක?
- පනස් හයවන පරිච්ඡේදය | ගෞචෙන් උත්තමයා ගේ බොරුව!
- පනස් හත්වන පරිච්ඡේදය | ජෙන්ලොං වෙයිචී අරාව.
- පනස් අටවන පරිච්ජේදය | ල්‍යු චුඅන්බෙයි.
- පනස් නමවන පරිච්ජේදය | ල්‍යු චුඅන්බෙයි ගේ උපකාරය
- හැටවන පරිච්ජේදය | ඇදුරුතුමාගේ සත්‍ය පැතිකඩ
- හැට එක්වන පරිච්ජේදය | රුධිර කාල ඔරලෝසුව.
- හැට දෙවන පරිච්ජේදය | මාරක සොඳුරු සිහිනය
- හැට තුන්වන පරිච්ජේදය | මෝ රන් සහ ෂ'මෙයි!
- හැට හතරවන පරිච්ජේදය | සිහිනයේ මංපෙත්.
- හැට පස්වන පරිච්ජේදය | මුලා කිරීම.
- හැට හයවන පරිච්ජේදය | ඒක ව්‍යාජ අසිපතක්!
- හැය හත්වන පරිච්ජේදය | වන්යුඒගේ හෙළිදරව්ව!
- හැට අටවන පරිච්ජේදය | වන්යුඒගේ සමුගැනීම.
- හැට නමවන පරිච්ජේදය |චූ වන්නින් ගේ අදුරු සිහිනය.
- හැත්තෑව වන පරිච්ජේදය | මේ උතුමාණන් ඔබට කැමතියි!
- හැත්තෑ එක්වන පරිච්ජේදය | චූ වන්නිං ගේ හැගීම්!
- හැත්තෑ දෙවන පරිච්ජේදය | පුංචි යූහං!
Lassanai 😍😍
ReplyDeleteස්තුතියි
DeleteKamak na kohoma hari digatama update denna 🥺
ReplyDeleteඋත්සහ කරන්නම්.
Delete❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️
Delete❤️❤️❤️
ReplyDelete❤️❤️❤️
Deleteමම් කැමතිම එක..❤️
ReplyDeleteThank you 🥺
අනේ.....🥺🥺🥺
Deleteඒ කතාවලට ආස වෙමින් එනවා වගේ. ලස්සනයි
ReplyDeleteස්තුතියි
DeleteLassanyi 😍😍😍😍
ReplyDelete❤️
ReplyDeleteගොඩක් ස්තුතියි
ReplyDeleteගොඩක් ලස්සනයි මේ කතාව😍😍 Thank yoy sunstar ❤❤
ReplyDelete😍😍😍😍😍😍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete73 enakam balagena ennava❤️❤️❤️
ReplyDeleteආර්ටිස්ට් මේක අදින එක නවත්තලා ඒ නිසා එන්නේ නැතිවෙයි.
Delete73 දෙන්නෙ නැද්ද
ReplyDeleteඒක එන්නෙ නැතිවෙයි ආර්ටිස්ට් මේක අදින එක නවත්තලා.
Delete