💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත. ☺නවකතා වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ: Meatbun doesn't eat meat පළමු පළ කිරීම : JJWXC Web Novel Site ( 2021-08-12 ) ඉංග්‍රීසි පරිවර්තනය: Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋 කතෘ : Meng Xi Shi | 梦溪石 පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015 ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1 කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu කතෘ: 唐酒卿 | Tang Jiuqing පළමු පළ කිරීම : JJWXC Web Novel Site ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪) කතෘ: Priest ඉංග්‍රීසි පරිවර්තක: En...
දුකයි ❤️🩹
ReplyDelete40 ආවා කිව්ව නේත ? 👀
ReplyDeleteEnglish Translation එක තියෙනවා මම ඊලග සතියේ දෙන්නං ඒක.
Deleteසුපිරියි 👌
ReplyDeleteගොඩක් කල් බලං ඉන්න නැතුව ඉක්මණට ම දුන්නා. තැන්ක් යූ 😙❤️
ReplyDeleteඅනේ මට දුකයී නේ 🥺🥺
ReplyDeleteහරිම ලස්සනයි ❤❤
ReplyDeleteගොඩක් ලස්සනයි අනේ.. ආසාවෙන් බැලුවා... අනිත් ටිකත් ඉක්මනින් එනකන් බලන් ඉන්නවා.. ❤️❤️
ReplyDeleteඅනිත් කොටස් ටික දිනක් බලන් ඉන්නවා ❤️❤️❤️💜💙💐💐
ReplyDeleteසුපිරියී.........මේක නම් නියමයි
ReplyDeleteස්තූතියි ඕතර්
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDelete