Skip to main content

දහනමවන පරිච්ජේදය | මේ උතුමාණන් ගේ විවාහය ii



බැඳලා වෙඩිම අරං ඉවරයි පිංවතුනී.

Special Note :  මෙතනින් පස්සෙ Husky And His White Cat Shizun manhua එකේ Season 01  එක ඉවර වෙනවා. ඒ වගේම ඊලග කොටසෙ මේ කතාව අදින්නේ වෙන චිත්‍ර ශිල්පියෙක්. මේක ඇදපු කෙනා ශාරීරික ⁣සෞඛ්‍ය හේතුකරගෙන මේ කතාව අදින එකෙන් ඉවත් වුනා. ඒ නිසා ඊලඟ කො⁣ටසේ ඉදන් අලුත් විදිහට බලන්න පුළුවන් වේවි.

ඒ වගේම මේ සතියට මේ Manhua එකෙන් දෙන අන්තිම කොටස තමයි මේ....
#Cang_Yan

Comments

Post a Comment