Skip to main content

නන් චන් | Nan Chan

 

නන් චන් ලොවට පිවිසෙන්නට පෙර.

!!අනතුරු ඇගවීමයි!!

තත් චන් හී ඇතී සමහර බැරෑරුම් තේමාවන් නිසා එය සෑම දෙනෙකුටම නොගැලපේවි.
• මෙම නවකතාව ලියා ඇත්තේ ද සුරා නිමන්ත්‍රණය හෙවත් Qiang Jin Jiu a.k.a Ballad Of Sword And Wine ලියූ Tang Jiu Qing ය.

​මෙම නවකතාවේ සමහර පරිච්ජේද වල තරමක් අදුරු මාත්‍යකාවන් පිළිබඳ සඳහන් වේ.

උදා: ළමා අපචාර , මනුෂ්‍ය ජාවාරම්....ect

එමෙන්ම කතාවේ ප්‍රධාන චරිත ද්විත්වය අතර අස්ථීර සහගත ලිංගික සම්බන්ධතාවයක් ද ඇත. මෙවැනි මාතෘකා නිසා ඔබට අපහසුවක් දැනෙනවා නම් , දැන්ම පොත කියවන එක නතර කරන්න.

ඒ විතරක් නෙමෙයි , ඔබට මේ නවකතාවේ ඇති ගැටළු ඉක්මනින් විසඳි යන්නට අවශ්‍ය නම් , සියළුම කරුණු රිදී බන්දේසියක තබා පිළිගන්වන්නේ නැත. අනෙක් අතට ඔබ මෙය අවසානය තෙක් කියවුවහොත් , එවිට සියල්ලම අර්ථවත් ලෙස විසඳි යනු ඇත.

මූලියව කතාව ආරම්භ වන්නේ ජිං ලින් (Jing Lin)  (bottom) යම් කිසි ආකාරයකින් කෘර හා විනාශකාරී ක්‍රියා සිදු කිරීමෙන් අනතුරුව සිය මතක අහිමි ව අවදි වීමෙනි. ඉන්පසුවට කතාවෙහි දෙවැනි ප්‍රධාන චරිතය වන බොහොම මෑතකදි මනුෂ්‍ය වේෂයකට හැඩගැසුණු සං ජී ( Cang Ji) ය. එමෙන්ම ඔහුට ලෞකික කාරණා ගැන එතරම් අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට ද නැත. කතාංගය ආරම්භ වන්නේ තඹ රිදී සීනුවක් විවිධ අවස්ථා හරහා ගමන් කරමින් "දුක් දෝමනස්සයන් අට" හරහා ඔවුන්ව රැගෙන යාමට මග පෙන්වීමෙනි. එමෙන්ම මේ "අවස්ථා" සං ජී ට ලෞකික ආශාවන් හා ඔහුගේම හැගීම් සමුදායන් තේරුම් ගැනීමට වේදිකාවක් සපයයි. සීනුවෙහි කාර්යබාර්ය නම් , සං ජී ගේ ආශාවන් හා (ආහාර රැචිය) උල්පත වීමයි.

සැ.යු:  පළමු පරිච්ඡේදයේ දී ජිං ලින්ගේ ක්‍රියාවන් වලට හේතුව, මතකය අහිමි වීම හා ජීවත් වීමට ඇති ආශාව අත්හැරීම , කතාවේ සෙසු චරිත වල පසුබිම ආදිය නවකතාවේ ඉදිරියේ දී සදහන් වේවි.

ප.ලි:  ඔයා හිතනවාට වඩා වෙනස්ම විදිහයි මේ කතාවේ අදුරුයි කියලා මම කියපු දේවල් තියෙන්නේ. ඒවගේම මේ කතාව මයායාන බුදු දහමට සම්බන්ධයි.  ඒ කියන්නේ අපේ තේරවාදි බුදු දහමේ තියෙනවා වගේම මෙතනත් ඉපදීම , ලෙඩවීම , මහළුවීම , මරණය , සතුට , දුක , වෙන්වීම් , හමුවීම් කියන දේවල් ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. හේතුව අපේ top සං ජින්.

නම:  සං ජින්ස්වභාවය: මකරෙක්


නම:  සං ජින්
ස්වභාවය: මකරෙක්. ඒත් මුලදී කාප් මත්ස්‍යයෙක්

නම: ජිං ලින් ස්වර්ගයේ දෙවියෙක්

නම: ජිං ලින්
ස්වර්ගයේ දෙවියෙක්. නමුත් දැන් අමරණීයයෙක්.

මම: Devil_Puppy

 

CHAPTERS

පළමු පරිච්ඡේදය | අතීතය 

දෙවන පරිච්ඡේදය | කෝයි මත්ස්‍යයා 




Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

පරිච්ඡේදය 86

අ 'චිං කොච්චර පව් ද, අන්ධයෙක් විදියට ඉදලත් ඔය වගේ කායික පීඩා විදිනවා කියන්නේ 💔