Skip to main content

පනස් තුන්වන පරිච්ජේදය | මේ උතුමාණන්ගේ "ආහ්! මොන මඟුලක් ද? "


 


අම්මෝ සටනකදි කොහොමත් මොන මගුලක් ද මේ කියලා හිතෙනවා ඇතිනේ 🤣😂

Comments

  1. අනාහ්... මෝ රන්ගේ අත සිදීලා ලු... මේකාගේ බොරු හුරතලේ 😂❤

    Thank you Cheaper එකට😍🙈

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට පව් හැබැයි.

      Delete
    2. ඔව් හැබැයි මොනා උනත් හුරතල් ලමයක්

      Delete
  2. 😍😍❤️❤️

    ReplyDelete
  3. හම්නේ මගේ ශීශුන් 😍😍😍💐

    ReplyDelete
  4. ගොඩක් ලස්සනයි

    ReplyDelete
  5. මේකනං මරු 🤣

    ReplyDelete
  6. මේ කතාවත් දැන් කියවන්න කියවන්න ආසයි ❤❤❤ චූටි බබාලා වගේ මන්හුවා ටික තමයි මරැ.😍😍..එපිසෝඩ් එකක් වැටෙනකම් මග බලන් ඉන්නෙ..අතරමග නතර කරන්න නම් එපා අනේ 😥 Thank you sunstar team ❤❤

    ReplyDelete
    Replies
    1. නවත්තන්නෙ නැ. සතියට එකපාරයි අ​ප්ඩෙිට් වෙන්නේ. සිකුරාදා. චීන එක අප්ඩේට් වුනාම තමයි මමත් දාන්නේ.

      ආහ් යැන්~

      Delete
  7. ගොඩක් ලස්සනයි ඒක්.... බලන්න බලන්න අස හිතෙනවා.. තැන්කිව් ඔයාට.. ❤️❤️❤️😍

    ReplyDelete
    Replies
    1. ඔයා​ටත් ගොඩාක් ස්තූතියි.

      Delete
  8. ෂිශුන්ගේ ඇස්..❤️

    ReplyDelete
  9. ස්තූතියී👍👍👍👍❤️❤️❤️❤️

    ReplyDelete
  10. කපටියා 😂😂💔

    ReplyDelete
  11. ශිසුන් හරි ලස්සනයි අනේ

    ReplyDelete

Post a Comment