Skip to main content

MDZS ( මංහුආ ) - වෙයි වූශියෑන්

 Authors: Mo xiang tong xiu


Artists: Luo di cheng qiu / Mao tuan xiao jian jian


Genres: Manhua , Webtoon , Action , Adventure , Comedy , Fantasy , Historical , Martial Arts , Mystery , Romance , Shounen ai , Supernatural


Original language: Chinese


Translated language: English


Year of Release: 2017


සාරාංශය 


වෙයි වූශියැන් යනු අසුර ධ්‍යානවේදයේ නිර්මාතෘ වන්නේ ය. ⁣ඔහු ගමන් ගත් අඳුරු මාර්ගය නිසා සියල්ලෝ ම ඔහුට අසීමිතව බිය වූ අතර මුළු ලොව ම ඔහුට වෛර කළෝ ය. මිනිස් ජීවිත සිය ගණනක් විනාශ කර දැමීමෙන් අනතුරුව, වෙයි වූශියැන් හෙවත්, යීලින් කුලදෙටුවා අවසානයේදී මිය ගියේ ය. නමුත්, වසර දහතුනකට පසු නැවතත් ඔහු, මෝ ශ්‍යැන් යූ නම් තරුණයාගේ ශරීරය තුළ අවදි වූයේ ය. ලන් වංජි නම් සුප්‍රසිද්ධ ධ්‍යානවේදියා සමඟ සත්‍ය සොයා ගවේශනයේ නිරතවන ඔහු අවසානයේ දී ලන් වංජිගේ හදවතේ ඇති සැබෑ හැඟීම ⁣අවබෝධ කරගත්තේ ය.


( රවිශ්කා පෙරේරාගේ සටහනකින් උපුටා ගන්නා ලදී )



පරිවර්තක සටහන් 


MDZS කියන්නේ ලෝකෙ පුරා බොහෝ පිරිසක් ගොඩක් ආදරෙන් වැලඳගත්ත භාශා  කිහිපයකට පරිවර්තනය වුණ ලස්සන නවකතාවක්. ඒවගේම ඒක පාදක කරගෙන හදපු රූපවාහිනී කතාමාලාව තමයි ඔයාලා අපි හැමෝම දන්න The Untamed. ලෝකෙ පුරා ඒක නැරඹුම් වාර බිලියන දහයත් පහුකරලා ඉවරයි දැනට. ඒ වගේම ලෝකෙ පුරා රසිකයෝ වැඩිපුරම නරඹපු චීන නාට්‍යයක් බවටත් ඒක පත්වුණා.

ඊට අමතරව මේකේ Anime එකක් වගේම audio drama එකකුත් නිකුත් වෙලා තියනවා. Mobile game එකකුත් නිකුත් වෙන්න තියනවලු…


මම දන්න පොඩි විස්තරයක් තමයි ඔය කිව්වේ. ඉතිං sunstar අපි මේ ලෑස්ති වෙන්නේ මේකේ මැන්හුආ එක සිංහලට පරිවර්තනය කරන්න. කොටස් 259ක් තියනවා සම්පූර්ණ කතාමාලාවේ. ඒ වගේම නවල් එක සහ ඩ්‍රාමා එකට වඩා පොඩි වෙනස් කම් තියනවා. අපේ උපරිමෙන් මේක ලස්සනට කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේක කලින් සිංහලට පරිවර්තනය කරලා තිබුණ පෙයි මින් ඒමත් නැත්නම් Lia Arlo. ඒත් මම මුල ඉඳන්ම මේක පටන්ගන්නයි හිතුවේ. මේක පරිවර්තනය කරන්න මාත් එක්ක අලුත් දෙන්නෙක් එකතු වෙනවා. අපි වෘත්තීය මට්ටමේ පරිවර්තකයෝ නෙමෙයි, ඒ නිසා පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒත් කතාවට උපරිම සාදාරණයක් කරනවා..


එහෙනම් එකතු වෙන්න " වංශියෑන් " ආදර කතාව එක්ක..


වෙයි වූශියෑන් - අදුරු ධ්‍යානවේදයේ අධිපති


මම

ෂිඒ ලියාන්





පරිච්ඡේදය 01
පරිච්ඡේදය 09

පරිච්ඡේදය 10


පරිච්ඡේදය 11

පරිච්ඡේදය 12

පරිච්ඡේදය 13

පරිච්ඡේදය 14

පරිච්ඡේදය 15

පරිච්ඡේදය 16

පරිච්ඡේදය 17

පරිච්ඡේදය 18

පරිච්ඡේදය 19

පරිච්ඡේදය 20


පරිච්ඡේදය 21

පරිච්ඡේදය 22

පරිච්ඡේදය 23

පරිච්ඡේදය 24

පරිච්ඡේදය 25

පරිච්ඡේදය 26

පරිච්ඡේදය 27

පරිච්ඡේදය 28

පරිච්ඡේදය 29

පරිච්ඡේදය 30


පරිච්ඡේදය 31

පරිච්ඡේදය 32

පරිච්ඡේදය 33

පරිච්ඡේදය 34

පරිච්ඡේදය 35

පරිච්ඡේදය 36

පරිච්ඡේදය 37

පරිච්ඡේදය 38

පරිච්ඡේදය 39

පරිච්ඡේදය 40


පරිච්ඡේදය 41

පරිච්ඡේදය 42

පරිච්ඡේදය 43 

පරිච්ඡේදය 44

පරිච්ඡේදය 45

පරිච්ඡේදය 46

පරිච්ඡේදය 47

පරිච්ඡේදය 48

පරිච්ඡේදය 49

පරිච්ඡේදය 50


පරිච්ඡේදය 51

පරිච්ඡේදය 52

පරිච්ඡේදය 53

පරිච්ඡේදය 54

පරිච්ඡේදය 55

පරිච්ඡේදය 56

පරිච්ඡේදය 57

පරිච්ඡේදය 58

පරිච්ඡේදය 59

පරිච්ඡේදය 60


පරිච්ඡේදය 61

පරිච්ඡේදය 62

පරිච්ඡේදය 63

පරිච්ඡේදය 64

පරිච්ඡේදය 65

පරිච්ඡේදය 66

පරිච්ඡේදය 67

පරිච්ඡේදය 68

පරිච්ඡේදය 69

පරිච්ඡේදය 70



පරිච්ඡේදය 71

පරිච්ඡේදය 72

පරිච්ඡේදය 73

පරිච්ඡේදය 74

පරිච්ඡේදය 75

පරිච්ඡේදය 76

පරිච්ඡේදය 77

පරිච්ඡේදය 78

පරිච්ඡේදය 79

පරිච්ඡේදය 80

















Comments

  1. 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡thank u

    ReplyDelete
  2. ❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  3. Thank uu 🥺❤️

    ReplyDelete
  4. මේක කියවන්න බැ නේ අයින් කරලා නේද

    ReplyDelete
    Replies
    1. මේ Manhua එක. මේක අලුතෙන් Update වෙන්නෙ. අයින් කරලා නෙවේ.

      Delete
  5. අයින් කරලා නැ 🙄

    ReplyDelete
  6. Thank u so much guysss 🎐💗

    ReplyDelete
  7. හරිම දුකයි..MDSZ නවල් එක අයින් කරාට😔 මන් බෝයි එක්ක තරහ උනාම දුක නිවෙන්න කියෙව්වෙ MDZS මන් GDC කියෙව්වට එච්චර තේරැනේ නෑ..සිංහල පරිවර්තනයක් තිබ්බම හැමදේම තේරෙනවා...මන් මේ කතාවට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා..මන් බෝයිටත් කියනවා මට ඒ වගේ ආදරේ කරන්න කියලා😁 අපි කතුවරියට ගරැ කරන්න ඕනි තමයි මෙච්චර ලස්සන කතාවක් ගෙනාවට..මෙච්චර කාලෙකට බලපු කතා කියවපු නවල් අතරින් පිස්සුවක් උන ලස්සන ආදර කතාවක්, ඔයාලට ඉක්මනින් ම නීත්‍යානුකූල පරිවර්තනයක් කරන්න අවසර ලැබෙන්න කියලා විශ් කරනවා..කොහොම උනත් මන් ඔක්කොම කියෙව්වා...ආපහු ආපහු කියවන්න ආසයි.....ඒ වගේ ලස්සන ආදරයක් මේ ලෝකෙ හැමෝටම ලැබෙන්න ඕන ..අලුතෙන්ම ගෙනාපු චිත්‍ර කතා episode ටිකත් මරැ.....Thank you අපි වෙනුවෙන් ලස්සන කතා ගේනවට

    ReplyDelete
  8. Thanks for this 🥺❤️💚

    ReplyDelete
  9. 20 කවද්ද දාන්නේ

    ReplyDelete
  10. Aneee🥰🥰 novel ek nawattuwat psset srin are avit bluwa. Ad ahamben tama meka dkke. Mn english ek kynw gmn hitiye. Tnq so much meka denawat. 💗

    ReplyDelete
    Replies
    1. දිගටම දෙනවා.. අනිවාර්යයෙන් බලන්න.💛

      Delete
    2. Thnq so much🥰🥰

      Delete
  11. 🖤🖤Thank you.. godak..

    ReplyDelete
  12. කෝ ඉතිරිය..😥

    ReplyDelete
    Replies
    1. තාම ට්‍රාන්ස්ලේට් කරලා නෑ..

      Delete
  13. Ane thank you... sinhala eka mata tikai kiyawanna puluwan une eka ain karapu hinda... nikamata apahu awith baluwe
    thank you so much ❤

    ReplyDelete
  14. Thank you thank you soo much ❤️

    ReplyDelete
  15. 😍😍😍😍😍😍

    ReplyDelete
  16. ඕඩියෝ ඩ්‍රාමා එකේ සම්පූර්න ඒවා නැද්ද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-