Skip to main content

පරිච්ඡේදය 98 -MDZS

 
















ඔන්න.. අරගෙන ආවා තව කොටසක්..


ඒ වීරයත් යන්නම ගියා..ඔයාලට මෙතන උන දේ තේරුනාද? ෂුඒ යං ශ්‍යාඕ ශිංචන් ආවා වගේ රගපෑමක් කලාම සොං ලන් ඒකට අහු වුණා.. සටනක තීව්‍ර තැනකදී අවධානය බිඳෙනවා කියන්නේ අවසානය තමයි 🥲 ඉතිං කොච්චර හොඳට සටන් කරන්න පුළුවන් උනත් එයා එතනදි මොහොතකට දුර්වල වුණා, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ෂුඒ යං මලසිරුරු විෂ කුඩු ඉහලා සොං ලන් ගෙ දිව ක්ෂණිකයෙන් කපලා දානවා..


මේ මැද්දට පැනගන්න බැරුව අර අසරණී හැංගිලා බලන් ඉන්න්වා..මැද්දට පැන්නොත් එයත් ඉවරටම ඉවරයි


Comments

  1. ඔන්න ඔයවගේ ඉක්මනට upload කරන්න මම හරි ආසාවෙන් බලන් ඉන්නේ...🥺♥️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

පරිච්ඡේදය 96 - MDZS

  ඊළගට එන්නේ ටිකක් වේදනාකාරි පරිච්ඡේද කීපයක්..😪 සොං ලන් ගැන මොකද හිතෙන්නේ?