Skip to main content

Private Devil Puppy | 魔尊要抱抱 | පෞද්ගලික අසුර සුරතලා [මංහුආ]


Private Devil Puppy | 魔尊要抱抱  |  පෞද්ගලික අසුර සුරතලා


Official Release: Kuaican Manhua

Author/Illustrator: Yu Chi

Translated With permission From English Translator. Don't Repost or Edit

සාරාංශය සහ චරිත 

"ගෞරවාන්විත ආඩම්බරකාර සුනකයා x සන්සුන් ශීතල හදවත් හිමි අසිපත් ධ්‍යානවේදියා , ඔවුන්ගේ පෙර භවයේ ජීවිතවලදි ආලයෙන් බැඳුනා , නමුත් මේ ජීවිතයෙදි ඔවුන් නැවත මුණ ගැහෙද්දි , ශීතල අසිපත් දරන්නට ඔවුන්ගේ පෙර භවය ගැන කිසිවක් මතක තිබුනෙ නැහැ, අර අසුරයා ඔහුගේ විශ්වාසවන්තම කීකරු සුනඛ පැටියා බවට පත්වුනා.


"ඔබ මගේ යක්ෂ ස්වරුපයට අකමැති ද? එහෙනම් මම ඔබ වෙනුවෙන් ලස්සන හුරුබුහුටි හුරතල් බලු පැටියෙක් වෙන්නං, රසවත් රසකැවිලි කන්න ආස කරන..."

         හැඳින්වීම

  1.  පළමුවන පරිච්ජේදය | හැර යාම (1) පළමුවන පරිච්ජේදය | ආදරවන්තයා සොයා (2)
  2. දෙවන පරිච්ජේදය | මනු ලොවට අනතුරක්
  3. තුන්වන පරිච්ජේදය | අසුර නර ගිවිසුම 
  4. හතරවන පරිච්ජේදය | ඒ ඔහු ලී ජ්‍යු
  5. පස්වන පරිච්ජේදය | නැවතත් අසුර ලොවට
  6. හයවන පරිච්ජේදය  | මම ඔබව කන්නයි හදන්නේ!
  7. හත්වන පරිච්ජේදය |ස්වේච්ඡා ප්‍රාණ ඇපකරුවා 
  8. අටවන පරිච්ජේදය | මකරුන්ගේ නඩුව!
  9. නමවන පරිච්ජේදය | පළමු හාදුව!
  10. දහවන පරිච්ජේදය | අසුරයාගේ කතන්දරය
  11. එකොළොස්වන පරිච්ජේදය | අසුරයා සමඟ ආලවන්ත හැගීම් පෑම.
  12. දොළොස්වන පරිච්ජේදය | රක්ත චන්ද්‍ර උත්සවය
  13. දහතුන්වන පරිච්ජේදය | සිඟාල අසුරයා
  14. දහ හතරවන පරිච්ජේදය | ඔහු අපිව සොයාගත්තා.
  15. පහලොස්වන පරිච්ජේදය | රසවත් ආහාර
  16. දහසයවන පරිච්ජේදය | ඔහු මියගිහින් නැහැ.
  17. දාහත්වන පරිච්ජේදය | උතුමාණන් ගේ උප්පරවැට්ටි
  18. දහඅටවන පරිච්ජේදය | සුර අසුර සටන
  19. දහනමවන පරිච්ජේදය | අසුර පැටියා
  20. විසිවන පරිච්ජේදය | කුමන්ත්‍රණය 
  21. විසි එක්වන පරිච්ජේදය | අසුර උතුමාණන් අනාරක්ෂිතයි.
  22. විසි දෙවන පරිච්ජේදය | පුංචි අසුර උතුමාණන්
  23. විසි තුන්වෙනි පරිච්ජේදය | අතටම හසුවුණා.
  24. විසි හතරවන පරිච්ජේදය | ස්වර්ග අධිරාජ්‍යයා ගේ හමුවීම.
  25. විසි පස්වන පරිච්ජේදය | ආත්ම පූජාව
  26. විසි හයවන පරිච්ජේදය | සත්‍ය හෙළිවීම.
  27. විසි හත්වන පරිච්ජේදය | බලාපොරොත්තු සුන්වීම.
  28. විසි අටවන පරිච්ජේදය | නපුරු සිහිනය.
  29. විසි නමවන පරිච්ජේදය | අසුරයාගේ සමාව ගැනීම.
  30. තිස්වන පරිච්ජේදය | නැවතත් මනු ලොවට
  31. තිස් එක්වන පරිච්ජේදය | වරදට දඬුවම
  32. තිස් දෙවන පරිච්ජේදය | සිහසුන අතහැරීම
  33. තිස් තුන්වන පරිච්ජේදය | පහන්කූඩු උත්සවය 
  34. තිස් හතරවන පරිච්ජේදය | වොන්ටන් හා හදවත් මන්ත්‍රය.
  35. තිස් පස්වන පරිච්ජේදය | තහනම් කලාව.
  36. තිස් හයවන පරිච්ජේදය | අසුර උතුමාණන් ව අල්ලගත්තා!
  37. තිස් හත්වන පරිච්ජේදය | ඔබට මාව විහිළුවක් ද?
  38. තිස් අටවන පරිච්ජේදය | කෑදර අසුරයා 
  39. තිස් නමවන පරිච්ඡේදය | අමුතු සිහිනය
  40. හතළිස් වන පරිච්ඡේදය | සහෝදර හමුව
  41. හතලිස් එක්වන පරිච්ජේදය | අසුර ආරක්ෂකයෝ. 
  42. හතලිස් දෙවන පරිච්ඡේදය | අපැහැදිලි මතකය
  43. හතලිස් තුන්වන පරිච්ඡේදය | අතීතාවර්ජනය
  44. හතලිස් හතරවන පරිච්ඡේදය | ම​ට ​ගොඩක් සතුටුයි. 
  45. හතලිස් පස්වන පරිච්ඡේදය | ස්වර්ග අධිරාජ්‍යයාගේ අමුත්තා. 
  46. හතලිස් හයවන පරිච්ඡේදය | කුන් වූ ශිඛරය බලා! 
  47. හතලිස් හත්වන පරිච්ඡේදය | ෆන් ෂ්‍යාඕ ගේ අතීතය 
  48. හතලිස් අටවන පරිච්ඡේදය | කුන් වූ කන්ද 
  49. හතලිස් නමවන පරිච්ජේදය | ජ්‍්‍යු චෙන් සහ සූ රූයි. 
  50. පනස්වන පරිච්ජේදය | වෘක්ෂාත්මය
  51. පනස් එක්වන පරිච්ඡේදය | ආත්ම හුවමාරුව. 
  52. පනස් දෙවන පරිච්ජේදය | ආධ්‍යාත්මික අවකාශය 
  53. පනස් තුන්වන පරිච්ඡේදය | යේ ලී සහ ලී ජ්‍යු.
  54. පනස් හතරවන පරිච්ජේදය | ආත්ම මුද්‍රාව 
  55. පනස් පස්වන පරිච්ජේදය | ලී ජ්‍යුගේ නැවත පැමිණීම. 
  56. පනස් හයවන පරිච්ජේදය | වසන්ත වර්ෂාව හා අධිරාජ්‍යයාගෙ මෙහෙකරු. 
  57. පනස් හත්වන පරිච්ඡේදය | වේදනාත්මක හැගීම් 
  58. පනස් අටවන පරිච්ජේදය | පැරණි මිතුරෝ
  59. පනස් නමවන පරිච්ජේදය | තාඕ වූ හා හුන්දුන්. 
  60. හැටවන පරිච්ජේදය | අසුරයාගේ පලහිලව්! 
  61. හැට එක්වන පරිච්ජේදය | වලිග නමයේ හිවලා
  62. හැට දෙවන පරිච්ජේදය | ගැටළුව විසදුනා! 
  63. හැට තුන්වන පරිච්ඡේදය | සුරාසුර විවාහය! 
  64. හැට හතරවන පරිච්ජේදය | ස්වර්ග අධිරාජ්‍යයා. 
  65. හැට පස්වන පරිච්ජේදය | ස්වර්ග නීතිය. 
  66. හැට හයවන පරිච්ජේදය | අවතාර මාමණ්ඩි ගේ හමුවීම. 
  67. හැට හත්වන පරිච්ඡේදය | සැලැස්ම 
  68. හැට අටවන පරිච්ජේදය | බේරාගැනීමේ සැලසුම. 
  69. හැට නමවන පරිච්ජේදය | නොදැමුණු සිතුවිලි
  70. හැත්තෑවන පරිච්ඡේදය |අසුර සුරදූතියෝ. 
  71. හැත්තෑ  එක්වන පරිච්ඡේදය | ස්වර්ගය ට ආ අසුරයෝ. 
  72. හැත්ත දෙවන පරිච්ජේදය | ආරවුල
  73. හැත්ත  තුන්වන පරිච්ජේදය | මට ඔබව වැටහෙන්නෙ නැහැ. 
  74. හැත්ත හතරවන පරිච්ඡේදය | කුමන්ත්‍රණය 
  75. හැත්ත පස්වන පරිච්ඡේදය | ඔබ මාව නැවතත් හැරයනවද? 
  76. හැත්ත හයවන පරිච්ජේදය | පූජාසනය. 
  77. හැත්තෑ හත්වන පරිච්ජේදය | ස්වර්ග නීතියේ සැබෑ ස්වරූපය. 
  78. හැත්තෑ අටවන පරිච්ජේදය | ස්වර්ග නීතියට එදිරිව. (01.)
  79. හැත්තෑ නමවන පරිච්ජේදය ස්වර්ග නීතියට එ​රෙහිව (02.)
  80. අසූව වන පරිච්ජේදය | අවසන් තීරණය. 
  81. අසූ එක්වන පරිච්ඡේදය | ජීවිත පරිත්‍යාගය 
  82. අසූ දෙවන පරිච්ඡේදය | වසන්ත දේවතාවා ගේ ආගමනය. 
  83. අසූ තුන්වන පරිච්ඡේද
  84. ය | විනාශක ගිනිදැල්. 
  85. අසූ හතරවන පරිච්ඡේදය | ඔබට සුභ ගමන්,  අපි නැවත හමු වේවි! 


Extra Chapters | අමතර කොටස් 

Chapter 01 

Chapter 02

Chapter 03

Chapter 04


දෙවන කතා සමය.


Translate by Cang Yan

Comments

  1. වාව් thank you ආටී😍❤️

    ReplyDelete
  2. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😁😁😁😁😁😁

    ReplyDelete
  3. වාව් 😍 කතාව දෙන්න පටන් අරන් නේ❤️❤️

    ReplyDelete
  4. ane mt meken kiywnn therenne nane .. plz help me

    ReplyDelete
    Replies
    1. ඔය පරිච්ඡේදය කියලා දාලා තියෙන ඒවා ටච් කරන්න.

      Delete
  5. අනේ මට සිසන් 2 පෙන්නැනේ 🥺

    ReplyDelete
    Replies
    1. ආ ඒක වෙනම තැනක දාලා තියෙන්නේ. fb ඉන්නවා නම් inbox එන්න

      Delete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-