Skip to main content

අමතර කොටස 04 | ෆන් ෂ්‍යාඕ ගේ මතක | 04






ඉතිං ඔන්න අදින් Devil Puppy season 01 වල Extraත් ඉවර වුනා. කියපු හැමෝටම ගොඩාක් ස්තූතියි! මම ඔයාලගේ හැම කමෙන්ට් එකකම රිප්ලයි දානවා හැමදාම. සමහර වෙලාවට මට ඒවට කමෙන්ට් කරන්න වචන එන්නෙත් නැ. ඔයාලා ගොඩක් වෙලාවට මේ අසුරයව ඉමෝෂනල් කරන වෙලාවල් තියෙනවා.🥺❤️🥺❤️

ඉතිං මම බලාපොරොත්තුවෙන් ඉන්නවා Season 2 කරන්න. මම ඒ ගැන ඉදිරියේ දි දැනුම් දෙන්නම් හරියටම.
සුරා නිමන්ත්‍රණය ට මම වැඩි අවධානයක් දීලා තියෙන නිසා Season 2 ළඟදි පටන් ගන්න තියෙන ඉඩ අඩුයි. (බොහෝ විට සැප්තැම්බර් වේවි.)

ඉතිං හැමෝටම ආයෙමත් අනේක වාරයක් ස්තූතියි මාව හැමවෙලාවකම දිරිමත් කළාට.

ආදරෙයි ❤️🥺
@CangYan


Comments

  1. අනේ මාමණ්ඩියා 🥺

    ReplyDelete
  2. අනෙ මගෙ රත්තරන් සත්තලනේ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 සීසන් 2 නම් ඔනෙමයි... මෙච්චර දිගට මම් කතාවක් බැලුවමයි කම්මැලි නැතුව.. තන්කුයි ඔයාට... අයි ලව් යූ


    - ජියැන් චෙන්-

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ❤️❤️❤️🥺🥺🥺

      Delete
  3. මම ආසාවෙන් බලාගෙන ඉන්නවා
    ඉක්මනින් සීසන් 2 දෙකක්
    මේ දෙන්නා එකතු වුණා නම් 🥺🥺😔❤️
    මේක තමයි මම ආසාවෙන් ම කියවපු කතාව

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. අපි බලමුකෝ නේද?

      Delete
  4. මේකෙ ලස්සන කියල වැඩක් නෑ..සීසන් 2 එක්ක ඉක්මනටම එන්න 🥺❤️

    ReplyDelete
    Replies
    1. උත්සහ කරන්නම් හරිද?

      Delete
  5. අනේ ගොඩාක් ස්තුතියි extra ටික දුන්නට 🥺💗 season 2 ත් දෙනකම් මග බලන් ඉන්නවා 🥺💗

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කතාව බලනවට.

      Delete
  6. ❤️❤️❤️😍😍😍

    ReplyDelete
  7. balagena innawa oya season 2 denakam💖 ... anee ghost uncle thama mn meke wadipurama kamathi character ek 💖

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මේ වචන වලට.

      Delete
  8. දඩබඩොං මං මලා......😂

    ReplyDelete
  9. අනේ උතුමානන් ආයෙ ඒවි නේද

    ReplyDelete
  10. මං මේක පුදුම ආසාවෙන් කියෙව්වෙ පපී. කතාව වගේම මේ ඉමේජස් නිසා පිස්සු හැදෙනව. ඔයාට ගොඩක් ම ස්තූතියි මේක අපිට ට්‍රාන්ස්ලේට් කරලා දුන්නට. හරිම ලස්සනයි. පුදුම තරම් සමහර තැන් ආදරණීයයි. මම ආසයි කියලා එක චරිතයක් තෝර ගන්න බැරි තරම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මට මේ වචන ලොකු හයියක්. ගොඩක් ස්තූතියි ඩාලිං.

      Delete
  11. සීසන් ටූ ඕනි පපියෝඔ........

    ReplyDelete
  12. ඔයා තමයි මාව වෙබ් ටූන් වලට ඇඩික්ට් කළේ. හිහි... දැන්නම් මේක පිස්සුවක් 😍

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩක් ස්තූතියි

      Delete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-