Skip to main content

S02 | පළමුවන පරිච්ඡේදය |








ඔන්න එහෙනම් කියාපු විදිහට මම පළවෙනි කොටස දුන්නා.

දැන් ම​ට පාඨක පණුවන්ගෙන් උදව් ඕනේ.
ඔයාලා මේකට React 40 දාන්න ඕනේ.
Comment 50 ඕනේ. ඊලග කොටස ඕනෙ නම්.

ඔයාලට තේරුණාද ආහ් ලී හීනයෙදි මොකද්ද කළේ කියලා? 

* එයා එයාගේ ළමයින්ව මැරුවා! එයා ඒ කළල ටික විනාශ කළා. එයාට අවශ්‍ය වුනේ නැ ආහ් යැන් ගෙන් තොර ලොවක්. 🥺🥺🥺💗💗💗

ඒත් ආහ් යැන්ගේ ශරීරයට මොකද වුනේ. කියලා බලන්න ඊලඟ කොටස වෙනකල් ඉවසන්න.

(මේකේ එකවගේ තැන් තියෙනවා නම් සමාවෙන්න. ස්කෑන් කරන්න පුළුවන් උපරිම විදිහ තමයි ඔය.)

මම #CangYan



Comments

  1. ❤️❤️❤️❤️

    ReplyDelete
  2. අනේ හරිම කූරයි 😒

    ReplyDelete
  3. මගේ බබාලා 🥺

    ReplyDelete
  4. ඒක හීනයක් විතරයි නේ 😦

    ReplyDelete
  5. Thank you ❤️❤️❤️

    ReplyDelete
  6. හනේ ඒම්ක දාලා...ලව් යූ සන් යැන් 🥳💝💝💝💝

    ReplyDelete
  7. මට රියැක්ට් දාන්න පෙන්න්න් නෑ ඇයි දන් නෑ ...කමෙන්ට් විතරයි පුලුවන්

    ReplyDelete
  8. රත්තරන් ජෙයියා ඉන්නවා ඕයේ 🥳

    ReplyDelete
  9. සැප්තැම්බර් වල දෙනවා කිව්වට ඉක්මනටම දෙන්න අරන් 🥺💕 ආදරෙයි අනේ වූ....😍❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

පරිච්ඡේදය 96 - MDZS

  ඊළගට එන්නේ ටිකක් වේදනාකාරි පරිච්ඡේද කීපයක්..😪 සොං ලන් ගැන මොකද හිතෙන්නේ?