💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns  ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය:  ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...
මේ සියල්ල රසික පරිවර්තන වේ. 🔴 උපුටා ගැනීම තහනම්.






Thank you ❤️❤️❤️
ReplyDeleteවෙල්කම් ඩියර්.
Deleteවෛද්‍යවරයාගෙ ලස්සන !🤤❤️
ReplyDeleteහැමෝටම පැණි හලනවා.
Delete😂
ReplyDeleteහැක හැක....
Deleteආයුධ දෙවියා හරි අහිංසකයි වgay
ReplyDeleteඅහිංසකයි රටක් වටීයි.
DeleteThank you.. ❤️
ReplyDeleteවෙල්කම් ඩියර්,
Delete❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
ReplyDeleteස්තූතියි.
Deleteමේ ආයුධ හදන කෙනාට කවුරුත් නැත්නම් එයා මගේ 😍
ReplyDeleteහා තියාගන්න කෝ (--)
Deleteමෙ comic එකටත් drama එකෙක් හදලා තියෙද😋
ReplyDeleteඬ්රාමා එකක් හදලා නැ. කොමික් එකකට කලින් නවල් එකක්.
Deleteඩ්‍රාමා එකක් හදලා තියෙන්නෙ. නම Immortality. හැබැයි ඒක බලන්න ඕනෙනම් බලන අයටත් Immortal වෙන්න වෙනවා.
Delete❤️❤️❤️❤️❤️
ReplyDelete🖤🖤🖤🖤🖤
Deleteගොඩක් ලස්සනයි
ReplyDeleteThank You 💗
Deleteඒ කුරුමිණියා ගොම කුරුමිනියාගේ ගල් Version එක🙈😁
ReplyDeleteඅම්මෝ මෙන්න වැඩ්ඩෙක්. ඇත්ත නේන්නං 😂🤨🖤
Deleteහේ....හේ....😂🙉
Delete😂💔ගල් ඩයල් එක
ReplyDelete