මම සමඟ මේ කරම් දුර ආපු හැමෝටම ස්තූතියි! Thank You Post එක ඉක්මනින් දාන්නම්. ❤️🥺
ඉතිං කතාව දැනුන විදිහ ගැන වචනයකුත් ලියාගෙන යමු. අද අන්තිම දවස නේ. (Season 2 ගැන පෝස්ට් එකෙන් කියන්නම්. )
ඒ වගේම ඔයාලා මේ මංහුආ එකට කරන (main story ) එකට දාන අන්තිම react එක අද දාාන්නේ. ඒ නිසා ඒකත් දාගෙන යන්න. ❤️🥺

































😢💔
ReplyDeleteඔයාට ගොඩක් ස්තුතියි මේ තැනට මාව එක්කන් ආවාට දරුවෝ ඔයා හරිම ලස්සන කතාවක් මට හොයලා දුන්නා මේ කතාවට මම හරිම ආදරෙයි කතාවේ තිබ්බ මගේ ප්රියතම කෙනාගේ අහිමි වීමක් හින්දා මම කතාව කියවන්නේ නැතිව අයින් වුනත් සිංහල පරිවර්තනය මම දිඟටම කියෙව්වා කලූබෝලේ මේ පාරනම් අනිත් සීසන් එකක් කියවනවා කියලා මම පොරොන්දු වෙනවා හොඳේ ඔයාට ජයවේවා ඔයා හොඳටම කරා කතාව පරිවර්තනය කිසිම කම්මැලි කමක් තිබ්බේ නෑ ඔයාගේ පරිවර්තනයේ හරිම සරල වගේම ලස්සනයි කලූ ඔයාට ගොඩක් ස්තුතියි පරිවර්තනය කරාට 🥹🥺😭 මඟ හැරෙනවාට ගොඩක් දුකයි 💔😭
ReplyDeleteAththtma meka awasane wenknma asawenma kiyawapu godk lassana kathawak mehema saralawa lassanata ikmnt mahansiwela episodes dunnata oyt godk thank you ❤️❤️❤️❤️❤️
ReplyDeleteThank you සං යැං ❤️ ලස්සන කතාවක්, chapter එකක් අගට සං යැං අතින් දාන කොටසත් නියමයි 🤭❤️
ReplyDeleteAne season 2 ikmanata dennako. Ah yan nathuwa palui. Hamadama udeta nagitinne meka kiyawanna balagena. Thank you oyata❤️. Eka digata kathawa dunnata.
ReplyDeleteමම කොමික් කියවන්න ආස වුණේ ඔයාගෙ මේ කතාව නිසා පපී. හැමදාම බලන් හිටියා අප්ඩේට් එකක් එනකම්. මේ ආර්ට් වලට පුදුම විදිහට ආස වුණා. ඒ වගේම ඔයාගෙ ට්රාන්ස්ලේටින් වලට. මම කිව්වනේ මගෙ ෆේවරිට් ම ට්රාන්ස්ලේටර් ඔයා කියලා. ස්තූතියි මේ හැම වචනයකටම වුණ මහන්සිය වෙනුවෙන්. ස්තූතියි මුකුත් නොලබාම අපි වෙනුවෙන් මේ කතාව ගෙනාවට. ආයෙ ඉක්මනට එන්න. මම බලන් ඉන්නව ❤❤❤
ReplyDeleteඉතිං.. ඔයා ඒක ඉවර කරලා. අවසන් කියලා දාලා තිබ්බ නිසා ඒක ටක් ගාලා බැලුවා.. යේ ලී... ඉතිං දුක තමා සීසන් දෙක දකින කම්.. සුබ පැතුම් වගේම ස්තූතියි සුබ අනාගතයක්...❤️
ReplyDeleteThank you. ❤️❤️❤️ Harima lassanai kathawa oya karala thiyena widiha. Eka hodatama danenawa. Kathawa daanakam hamadaama balagana hitiya. e tharamma hodatama lassanatama me kathawa karanawa oya. Oyage mahnsiyata thank you. ❤️❤️❤️
ReplyDeleteස්තුතියි ඔයාට ...😍
ReplyDeleteගොඩක් ලස්සනට වගේම හරිම නීට් එකට වැඩේ කරල තිබුන. ඉක්මනට කතාව දීලත් ඉවර කළා.. අපි වෙනුවෙන් ගොඩාක් කාලය කැප කරලා මහන්සි වුනාට උනාට ඔයාට ආයෙ ගොඩක් ස්තුතියි ..මං කියවපු ගොඩාක් ලස්සන කතාවක්. ඉක්මනට අලුත් කතාවකින් හම්බෙමු නේද 🥰🥰🥰
ආදරෙයි පපී...❤️ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා 🌷
💐💐💐🥺🥺😔
ReplyDeleteමග බලන් ඉදලා එපියෙන් එපිය පිස්සුවෙන් බැලුවේ සීසන් ටූ ඉක්මනින් දෙයි කියලා හිතනවා පට්ට කතාව ඈ.. ආම්දරෙයි මෙච්චර දිග මැන්හුවා එකක්ල් දුන්නට ...මට ජියුං චෙන් රත්තරන් ජෙයියව ගෙනත් දෙන්න්නෝඔ එච්චර යි ඕන 😋💐💐💐💐
ReplyDeleteaneeee eya ei neda aye.adunath ekka.oya eka perfectwata dala.thanks godak
ReplyDeleteඅනේ..දරා ගන්න බැ.ඇයි මෙහෙම ඉවර උනේ? 😭💔 කන්නෙ බොන්නෙත් නැතුව පිස්සෙක් වගේ මේක කියෙව්වෙ. ඔයා මාරම ලස්සනට මේක ට්රාන්ස්ලේට් කරලා. 😭 සුපිරිම වැඩක් මේක. අනේ season 2 දෙනව නේද? හුවෑ.. කියන්න වවචන එන්නෙත් නැ.. ස්තූතියි ලස්සන කතාවක් දුන්නට.. මේක.. 😭❤️
ReplyDelete❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ReplyDeleteඅනේ ගොඩාක් ස්තුතියි මේ කතාවට ,😭 මේක ගොඩක් ආසාවෙන් ඉක්මනට ඉක්මනට කියවගෙන ආවා... අනේ සීසන් 2 එකත් දෙන්න.... අඬන්න හිතෙනවා...අහ් යැංන් , යේ ලී .. ඒ දෙන්නට ලස්සන අවසානයක් සතුටු හිතෙන එකක් සීසන් 2 එකේ හරි තියෙයි නේද... ආයෙත් ස්තුතියි මේක දුන්නට...😭❤️
ReplyDeleteSeason 2 එකේ කතා ටිකත් ඉක්මනට translate කරන්න පුළුවන් නේද ??? බලං ඉන්නවා ....💐💐💐💕💕💕
ReplyDelete💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
ReplyDeleteAne godaaaak thank you. Puduma tharam lassanai.
ReplyDelete😍😍😍😍
ReplyDelete