Skip to main content

අසූ එක්වන පරිච්ජේදය | ජීවිත පරිත්‍යාගය


Rest in Peace Dear Heavenly Emperor. We never forget your life sacrifice. you did it because of all creatures. Looking Back, someone see as you tough ,  angry and cold emperor but your beloved son is always keep you in his heart. ❤️



Comments

  1. එයා පව් 🥺🥺😭😭

    ReplyDelete
  2. ඇත්තටම ස්වර්ග අධිරාජ්‍යයා හැමෝම වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කලා🥺💐💐

    ReplyDelete
  3. අනේ ස්වර්ග අධිරාජ්‍යයා. එයා කළේ ලොකුම ලොකු පරිත්‍යාගයක්. එයාව ආයෙ ඕනිනේ..........අනේ 🥺

    ReplyDelete
  4. තැන්ක්යූ පපි

    ReplyDelete
  5. අද ද කොහෙද වැඩියෙන් ම දුක් වුණේ 🥺

    ReplyDelete
  6. ස්වර්ග අධිරාජ්‍යයායි අවතාර මාමන්ඩි එකතු උනා නම් 😭💔

    ReplyDelete
  7. අනේ ස්වර්ග අධිරාජ්‍යයා 😭😞 ඔයාට කලින් හුගක් බැන්නා...ඒත් දැන් නම් ඇඬෙනවා...😭💔

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

පරිච්ඡේදය 98 -MDZS

  ඔන්න.. අරගෙන ආවා තව කොටසක්.. ඒ වීරයත් යන්නම ගියා..ඔයාලට මෙතන උන දේ තේරුනාද? ෂුඒ යං ශ්‍යාඕ ශිංචන් ආවා වගේ රගපෑමක් කලාම සොං ලන් ඒකට අහු වුණා.. සටනක තීව්‍ර තැනකදී අවධානය බිඳෙනවා කියන්නේ අවසානය තමයි 🥲 ඉතිං කොච්චර හොඳට සටන් කරන්න පුළුවන් උනත් එයා එතනදි මොහොතකට දුර්වල වුණා, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ෂුඒ යං මලසිරුරු විෂ කුඩු ඉහලා සොං ලන් ගෙ දිව ක්ෂණිකයෙන් කපලා දානවා.. මේ මැද්දට පැනගන්න බැරුව අර අසරණී හැංගිලා බලන් ඉන්න්වා..මැද්දට පැන්නොත් එයත් ඉවරටම ඉවරයි