💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns  ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය:  ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...
මේ සියල්ල රසික පරිවර්තන වේ. 🔴 උපුටා ගැනීම තහනම්.















ඒ අසුරයාගෙන් කෑමක් තමයි වෙදාට තියෙන්්නෙ..😍😍😍
ReplyDeleteකවුද දන්නේ අනිත් පැත්ත වෙයිද කියලා.
Delete❤️❤️❤️❤️
ReplyDelete,🥺🥺🥺🥺
Deleteතාඕ තිඒ ලස්සනයි ,හුරතල් 🥺❤️
ReplyDeleteහුම්රතල් කම්පටියෙක්!
Deleteහරිම ලස්සනයි කතාව ❤️❤️
ReplyDeleteඉතිරි ටිකත් පුළුවන් ඉක්මනට දාන්න 💕💕😊
ඔව් මම ඉක්මනින් ම කරලා ඉවර කරන්න බලන්නම්.
Deleteඅනේ ❤❤
ReplyDeleteඔව්. ...
Deleteඑයාලගෙ නම් ලස්සනයි අනෙ. තාඕ තිඒ
ReplyDeleteඒක පුරාණ අසුරයෝ ජාතියකගේ නමක්
Deleteතැන්ක්යූ පපී අප්ඩේට් එකට
ReplyDeleteyour welcome ❤️🖤❤️
Deleteඔයා තමයි මාව කොමික් වලට ඇඩික්ට් කෙරෙව්වේ.......හිහී.... මේ පින්තූර ගිලින්න හිතෙනවා අෆ්ෆා
ReplyDeleteඅම්නෝ ආදරෙයි!
Deleteහරිම හුරතල්
ReplyDeleteහුරතල් නේන්නං
Deleteආයෙම එන්ඩෝ
ReplyDelete❤️❤️❤️❤️❤️❤️
ReplyDelete