Skip to main content

Posts

පරිච්ඡේදය 99 - MDZS

  මාස ගාණකට පස්සේ ඔන්න ආවා.. කොටස් සීයට තව එකයි.මේක බලන අය තාම ඉන්නවද කියලා දන්නේ නම් නැහැ.. සොංලන් ගෙ කතාව ඔහොමයි ඉවර වුණේ..

පරිච්ඡේදය 98 -MDZS

  ඔන්න.. අරගෙන ආවා තව කොටසක්.. ඒ වීරයත් යන්නම ගියා..ඔයාලට මෙතන උන දේ තේරුනාද? ෂුඒ යං ශ්‍යාඕ ශිංචන් ආවා වගේ රගපෑමක් කලාම සොං ලන් ඒකට අහු වුණා.. සටනක තීව්‍ර තැනකදී අවධානය බිඳෙනවා කියන්නේ අවසානය තමයි 🥲 ඉතිං කොච්චර හොඳට සටන් කරන්න පුළුවන් උනත් එයා එතනදි මොහොතකට දුර්වල වුණා, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ෂුඒ යං මලසිරුරු විෂ කුඩු ඉහලා සොං ලන් ගෙ දිව ක්ෂණිකයෙන් කපලා දානවා.. මේ මැද්දට පැනගන්න බැරුව අර අසරණී හැංගිලා බලන් ඉන්න්වා..මැද්දට පැන්නොත් එයත් ඉවරටම ඉවරයි

පරිච්ඡේදය 97 - MDZS

  ඉතිං යාලුවනේ.. කාලෙකින් පුංචි කොටසක් අරන් ආවා... මාස 3ක් වත් යන්න ඇති මං හිතන්නේ. සමාවෙන්න ඔයාලට මෙච්චර කල් බලන් ඉන්න උනාට.. අධික වැඩ නිසා මේක අමතක කරලා හිටියේ. ඉස්සරහටත් පුලුවන් වෙලාවට අරන් එන්නම්...නිතරම අප්ඩෙට් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න එපා.  වෝට් කමෙන්ට් වලට ස්තුතියි… 💛 

DWTH | S02 | හතලිස් හතරවන පරිච්ඡේදය

  ඔන්න ඉතින් ළමයි මම ගොඩ කාලෙකින් ආවේ අද මම හිතාගෙන ඉන්නේ මේ මං ගහා එකේ කොටස් සේරම ටික දීලා  ඉවර කරන්න. මොකද දැන් ගොඩ කාලයක් ගතවෙලා මම මේක නොදී ඉඳලා. මගේ පරණ ෆෝන් එකේ ප්‍රශ්නයක් තිබිච්ච නිසා තමා මට මේක කරගන්න බැරි වුණේ. ඉතින් මට දැන් මගේ අම්මගේ ෆෝන් එක ලැබුණා. ඒක නිසා මම මේ මං හොයාගෙ ඉවර වෙනකම් කරනවා. . එහෙනම් අපි ඉක්මනටම හමුවෙමු.  ❤️ පෙර පරිච්ඡේදය | සියලුම පරිච්ඡේද | පසු පරිච්ඡේදය

පරිච්ඡේදය 96 - MDZS

  ඊළගට එන්නේ ටිකක් වේදනාකාරි පරිච්ඡේද කීපයක්..😪 සොං ලන් ගැන මොකද හිතෙන්නේ?