Skip to main content

Heaven Official's Blessing - දේවාශිංශන [මංහුආ]


හැදින්වීම

Name : Heaven official's Blessing

Author(s) : Bai Mang She, Mo Xiang Tong Xiu, STARember

Artist(s) : STARember 


Type : Manhua




මින් අටසිය වසරකට පෙර , ෂිඒ ලියාන්  පිරිසිදු රුධිරය සහිත උතුම් ඔටුන්න හිමි කුමාරයෙකු වූ අතර  අසීමිත හැකියාවන් ඇති දෙව්ලොවින් සැලකිල්ලට ලක් වූ දරුවකු විය. කෙසේ වෙතත් දේවත්වයට පත්ව අමරණීය භාවය ලබා දහස් ගණන් ජනයා වන්දනාමාන කරන සටන් දෙවියෙකු බවට පත් වූ පසු, ඔහුගේ ජීවිතය පහළට ඇද වැටෙන බව කවුරුන් දැන සිටියාද? ඔහු නැවත නැවතත්  ස්වර්ගයෙන් නෙරපනු ලැබීය.  


අටසිය වසරකට පසු ෂිඒ ලියාන් නැවතත් දේවත්වයට පත් වී ඇති අතර නමුත් මෙවර ඔහුට බැතිමතුන් හෝ ඔහු නමින් සුවඳ කූරු  දල්වන කිසිවකුත් නොවීය. දිනක්, ඔහු කසළ  එකතු කර නැවත ආපසු එන අතර අද්භූත යෞවනයකු ඔහුගේ නිවසට රැගෙන ගියේය. මෙම විශේෂිත යෞවනයා සැබැවින්ම නම සඳහන් කළ පමණින් අන් අය බියෙන් සුදුමැලි හුආ චෙන් නම් කුප්‍රකට අවතාර රජු විය.  


පරිවර්තනක සටහන්…


මුලින්ම කියන්න ඕනේ මේක මම තනියම පරිවර්තනය කරන එකක් නෙමෙයි. මේකෙ පිටිපස්සෙ ඉඳන් මට ගොඩක් අය උදව් කරනවා. විශේෂයෙන්ම එඩිට් කරන්න සහ ලස්සන  වචනවලට පරිවර්තනය කරගන්න  කිහිප දෙනෙක් උදව් කරනවා මට. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.

කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා tgcf manhua එක සිංහලට පරිවර්තනය කරන්න.

මේක මුලින්ම සිංහල  translate කළේ පෙයි මින් ජෙනරාල් තුමා. එයා මගින් නතර කරපු නිසා මම ආයේ මුල ඉඳන්ම කරගෙන යනවා. Bilibili comic සයිට් එකේ දැනට කොටස් අසූ නමයක් නිකුත් වෙලා තියනවා. ඉතිං පුළුවන් තරම් ඉක්මනට හැම කොටසක්ම කරන එක තමයි මගේ බලාපොරොත්තුව .. බලමු නේ..


ඒ වගේම මේකේ පුංචි පුංචි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මගෙ උපරිමයෙන්ම මම කතාවට සාධාරණයක් කළා කියලා හිතෙනවා..


එහෙනම් දිගටම රැඳෙන්න " දේවාශිංශන" එක්ක...


මම

ෂිඒ ලියාන්



පළමු වෙළුම

හැඳින්වීම

පරිච්ඡේදය 01 : ස්වර්ගය වෙත තෙවන ආගමනය

පරිච්ඡේදය 02 : ස්වර්ගය වෙත තෙවන ආගමනය

පරිච්ඡේදය 03 : ස්වර්ගය වෙත තෙවන ආගමනය



දෙවනි වෙළුම




තෙවනි වෙළුම 



සිව්වන වෙළුම














Comments

  1. ඒක හරු ආ.... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අනෝව් තැන්කූ 😍😍😍

      Delete
  2. ගොඩක් ලස්සනයි

    ReplyDelete
  3. Thenk you oyata

    ReplyDelete
  4. ගොඩාක් ලස්සනයි❤️❤️

    ReplyDelete
  5. ලස්සනයි අනේඑ.. ටැම්කෝ 🥺💜️

    ReplyDelete
  6. ❤️❤️❤️❤️❤️

    ReplyDelete
  7. හේයි! ඔයා මේක අයෙත් දානවද? 😍අනේ මං පොත් 2 ම කියෙව්වා එක හුස්මට! ඒ වුනාට ආයෙ කියවන්න බලනකොට තිබ්බේ නෑ. .. දිගටම දෙනව නේ? ❤❤

    ReplyDelete
    Replies
    1. ඔහෝ සොරි මං කලබලේට දැක්කෙ පොත කියල. මේකත් ගොඩක් ලස්සනයි. ❤

      Delete
    2. පොත සිංහල පොතක් විදියට ඒවි කියලා කතාවක් තියෙනවා. හරියටම දන්නේ නෑ. මේ මංහුආ එක. නවල් එක වගේම තමයි ❤️😍

      Delete
  8. කෝ ඉතුරැ එපිසෝඩ් ටිකත් දෙන්නකො 😥

    ReplyDelete
    Replies
    1. කාලයක් යනවා එඩිට් කරන්න වගේම ට්‍රාන්ස්ලේට් කරන්න 🥲

      Delete
  9. 😍😍😍😍😍😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-