ඔන්න.. අරගෙන ආවා තව කොටසක්.. ඒ වීරයත් යන්නම ගියා..ඔයාලට මෙතන උන දේ තේරුනාද? ෂුඒ යං ශ්‍යාඕ ශිංචන් ආවා වගේ රගපෑමක් කලාම සොං ලන් ඒකට අහු වුණා.. සටනක තීව්‍ර තැනකදී අවධානය බිඳෙනවා කියන්නේ අවසානය තමයි 🥲 ඉතිං කොච්චර හොඳට සටන් කරන්න පුළුවන් උනත් එයා එතනදි මොහොතකට දුර්වල වුණා, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ෂුඒ යං මලසිරුරු විෂ කුඩු ඉහලා සොං ලන් ගෙ දිව ක්ෂණිකයෙන් කපලා දානවා.. මේ මැද්දට පැනගන්න බැරුව අර අසරණී හැංගිලා බලන් ඉන්න්වා..මැද්දට පැන්නොත් එයත් ඉවරටම ඉවරයි
මේ සියල්ල රසික පරිවර්තන වේ. 🔴 උපුටා ගැනීම තහනම්.