Skip to main content

පරිච්ඡේදය 21: විචිත්‍ර මේපල් රක්ත වස්ත්‍ර (01)

 



ලියැන් ට එයාගෙ යාලුවො දෙන්නා මතක් වෙනවා තනියම ඇවිදගෙන යනකොට..එයාටත් ලස්සන අතීතයක් තිබ්බා නේ..
ෂ්‍යු යුඑ තන්හුආ කියන්නේ crimson rain that seeks flower කියන එකේ චීන නම. ඒ නම ලස්සනයි   කියලා මට හිතෙනවා 😍😍. ඒ නිසා ඉස්සරහට ඒ නම පාවිච්චි කරනවා.
 
මොකද හිතන්නේ  ?? හුආ ගැන හුආගෙන්ම අහනවා 😅😅😅

ඔන්න ලියාන්ගේ මෝඩ වැඩ දරාගන්න බැරි තැන හුආ එයාව හොයාගෙන එනවා ළගින්ම ඉන්න ❤️

Comments

  1. ගොඩක් ලස්සනයි

    ReplyDelete
  2. ❤️❤️

    ReplyDelete
  3. Thank you❤️❤️❤️

    ReplyDelete
  4. Anew.hua gena huwagenama.ahnawa . Eka kohoma wena thida.

    ReplyDelete
  5. ගොඩාක් ලස්සන කතාවක් නවල් එක කියෙව්වනම් ගොඩක් දේවල් තේරෙනවා 😍

    ReplyDelete
    Replies
    1. ඔව්.. නවල් එක තරම්ම මේකත් ලස්සනයි 🥰

      Delete
  6. මන්හුවා එකෙන් නවල් එක මැවෙනවා 😍

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. starember arts නිසා තවත් ලස්සනයි ❤️

      Delete
  7. Thank you 😍😍😍😍😍

    ReplyDelete

Post a Comment