Skip to main content

Posts

Showing posts from February, 2023

පළමුවන පරිච්ඡේදය| රුධිර මළ සිරුර

  වසර පනහකට පෙර, චංෂා හි විදුම් කඳු මුදුන. පස් කන්දක් මත වාඩි ලා සිටි සොහොන් කොල්ලකරුවන් කිහිප දෙනෙකි.  එම කල්ලියේ සිව් දෙනෙකු සිටියමුත් ඔවුන'තර තිබූ පරිසරය මේ වන විට ගිලී තිබුණේ දැඩි නිහඬතාවයක ය. මෙයට හේතු වී තිබුණේ පොළොව මත තිබූ යම් වස්තුවකි. සියල්ලන්ගේම දෑස් නාභිගත වී තිබුණේ පොළොව මත වැතිර තිබූ එම ලුඔයැං සවල (1) වෙතට ය. සවලෙහි පස් රඳවගන්නා හිස කොටස තුළ රැඳී තිබුණේ මීට මොහොතකට පෙර සිදු කරන්නට සූදානම් වූ කැණීමක් මඟින් පොළොවෙන් පිටතට ගෙන ආ පස් ස්වල්පයකි. නමුත් පුදුමයටරර කරුණක් නම්, මෙම පස තුළින් දීප්තිමත් රතු දියරයක් නිරන්තරයෙන් කාන්දු වෙමින් පැවතීම ය. එය දිස් වූයේ පාංශු කොටස තුළින් රුධිරය වැගිරෙන්නාක් මෙනි. “මේක ලොකු ප්‍රශ්නයක්,” භාවිතයට ගත් දුම්කොළ ඉවත දමමින් සිටි ලාඕ යැන්තූ පැවසී ය. “පහළ රුධිර මළ සිරුරක් තියෙනවා. පරිස්සම් නොවුනොත් අපි හැමෝටම එතනම මැරෙන්නයි වෙන්නේ. ” “අපි පහළට යනවද නැද්ද? එක උත්තරයක් දෙන්න. ඔච්චර වැල්වටාරම් කියවන්න එපා!” එක් ඇසක් පමණක් තිබූ තරුණයෙකු පැවසී ය. “ඔහේගේ ඔය වයසක කකුල් රිදෙනවනම්, පහළට බහින්න එපා. ඒ වෙනුවට මමයි මල්ලියි යන්නම්. ඒ මොකක් උනත් අපි වෙඩි ...

පළමුවන පරිච්ජේදය | මේ උතුමාණන් ව මරා දමන්නට සැරසෙයි.

සැ.යු : ඇත්තටම කිකිව්වොත් අනපේක්ෂිත විදිහට මට මේක කලින් Upload කරන්න බැරිවුණා. Data ප්‍රශ්ණයක් නිසා. ඇත්තටම Manhua Upload කරද්දී Data යනවා. ඒ නිසා මම සතියට හතරවතාවක් Devil Puppy Manhua එකයි මේකෙනුයි Chapters දෙක ගාණේ වැටෙන්න Upload කරන්නම්. අනේ තරහා වෙන්න එපා හරිද?⁣ 🥺 ඉතිං ඒ නිසා මම විතරක් නෙමෙයි අපේ sunstar පවුලම ගැන හතලා ඔයාගේ react එකකින් comment එකකින් අපිට සහයෝගය දෙන්න. facebook එකට නෙමෙයි මෙතනට. ඒ වගේම මේ කොටස පරිවර්තනය කලේ මම Cang Yan නෙමෙයි. ඒ අපේ Xie Lian.  පසු පරිච්ජේදය  |  සියළුම පරිච්ජේද    

පළමුවන පරිච්ජේදය : ශීතල සුළඟ

   ♦ අමානුෂික හිංසන ♦ ඝාතන “ජ්‍යංෂිං වල කුමරු ශෙන් වෙයි ගේ හේවායින්ට, ඊසානදිග චශී ගංගාව අසබඩ දී අන්ත පරාජයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දුන්ජෞ ප්‍රාන්තයේ ඉදිරි ප්‍රදේශය සතුරන් අතට පත් වුණා. සොල්දාදුවන් තිස්දහසක් පමණ චශී වලදී පණ පිටින් වළලලා දැම්මා. ඔබත් හිටියේ ඔවුන් සමඟ, ඉතින් ඔබ විතරක් කොහොමද කිසිම අනතුරක් නොවී බේරිලා ආවේ?” ශෙන් ස'චුඇන් ගේ දිලිසෙන දෑස්වල ඒ පිළිබඳව කිසිඳු අවධානයක් නොවී ය. ඔහුගෙන් පිළිතුරක් නො ලැබිණි. ප්‍රශ්න කරන්නා මේසය මතට පහරක් ගසා ඉදිරියට නැමී, ද්වේෂ සහගත බැල්මකින් යුතුව ඔහුගෙන් විමසීමට විය, “ මොකද කිව්වොත්, ශෙන්වෙයි, බ්‍යන්ෂා(1) සේනාංක දොළහ එක්ක රහසේ පණිවිඩ හුවමාරු කරගෙන, චොංබෝ ප්‍රාන්ත හය අපේ බාහිර සතුරන්ට පාවා දෙන අරමුණ ඇතිව හිටපු නිසා. උඹලාට අවශ්‍ය වෙලා තිබෙන්නේ සතුරෝ එක්ක රහස් මන්ත්‍රණ පවත්වලා චූදූ වල ආරක්ෂාව පිටතින් වගේම ඇතුළතිනුත් බිඳ දමන්න. බ්‍යන්ෂා අශ්වාරෝහක හමුදාව ඔබව මරා නො දැමුවෙ ඒ නිසයි. මම හරිද?"  ශෙන් ස'චුඇන් ඔහුගේ වියළි, ඉරි තැළුණු තොල් සැලුවේ ය. ඔහු, ප්‍රශ්න කරන්නාගේ ප්‍රශ්නයට ඇහුම්කන් දීමට යම් උත්සාහයක් දැරුවේ ය. ඔහුගේ ස්වරාලය ඉහළ පහළ යද...

පෞද්ගලික අසුර සුරතලා : හැදින්චීම

                          පළමුවන පරිච්ජේදය 01