Skip to main content

Posts

Showing posts from May, 2024

පරිච්ඡේදය 83

පරිවර්තක සටහන ෂුඒ යං කියන්නේ ගොඩාක් දක්ෂ කඩු ශිල්පියෙක්, වංජි වගේ කෙනෙක් එක්ක කඩු දෙකකින් සටන් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි .. තව කොටස් 160යි  🥲 

පරිච්ඡේදය 82

  පරිවර්තක සටහන් ෂුඒ යං කියන්නෙත් වෙයි යින් වගේම දක්ෂ තරුණයෙක්, එයාව හරි මාර්ගෙට ගන්න කෙනෙක් හිටියා නම් ලෝකෙට අලුත් දේවල් බිහිකරන්න එයාටත් පුළුවන් වෙන්න තිබ්බා.. එක වගේ දක්ෂයෝ  දෙන්නෙක්, ඒත් ඉරණම් දෙකක් 💔 හැමෝටම වෙයි යින් ට වගේ අවස්තා ලැබෙන්නේ නෑ..

පරිච්ඡේදය 81

පරිවර්තක සටහන් කාලෙකින් කොටසක් අරන් ආවේ.. පේනවා නේද වූශියෑන් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි..කරන්නම දෙයක් නැති අවස්තාවක උනත් මොකක්ම හරි ගේමක් දෙන්න පුළුවන් පට්ට චරිතයක් 😍 වැඩකාරයෝ උනත් කොරවෙලා ඉන්නකොට වෙයි යින් ව මතක් වෙන හැටි බලන්නකෝ.. දුක කියන්නේ " බොටම් කියන" මානසිකත්වයේ ඉන්න සමහරු මේ වගේ පර්සනැලිටි එකක් තියෙන කැරැක්ටර් එකක් එයාලගෙ මානසික ආබාධ සුව කරගන්න කැමති කැමති විදියට පාවිච්චි කරන එකයි..

පරිච්ඡේදය 49: TGCF

  ඔන්න අලුත් කෙනෙක් අද ඉදම් මේක ට්‍රාන්ස්ලේට් කරනවා..ඔයාලා දන්න කෙනෙක්. පුළුවන්  නම් කවුද කියලා හොයලා කමෙන්ට් එකක් දාන්නකෝ 😊