කතාව කියවපු නැති අයට මේ කියන රුධිර කාල ඔරලෝසුව හරියට වැලි ඔරලෝසුවක් වගේ. එකම වෙනස වැලි වෙනුවට රුධිරය යොදාගන්න එකයි. කතා පොතේදි මෝ රන් මෙතනදි මතක් කරනවා තමන්ගේ පෙර ජීවිතයේදී තාෂියන් ජුන් විදිහට ඉන්නකොට තමන් චූ ෆෙයි වත් (චූ වන්නින්වත්) මේ විදිහට පාවිච්චි කළා කියන එක. මෙතන වුනේ මෝ රන් ගාව තිබුනු Lottery Card එකේ තිබුනේ මේක. ඒකයි එයා වන්නින් එක්ක කාඩ් එක මාරු නොකලේ. එයාට වුවමනා වුනේ නැ ආයෙත් කලින් වතාවේ වෙනවා වගේ සිද්ධවෙන්න. එහෙනමනම් කියවන හැමෝටම ස්තූතියි. ඊලග සතියෙත් ආයෙ හම්බවෙමු. පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
මේ සියල්ල රසික පරිවර්තන වේ. 🔴 උපුටා ගැනීම තහනම්.