Skip to main content

Posts

Showing posts from August, 2023

පනස් පස්වන පරිච්ඡේදය | මේ උතුමාණන් හිටියේ මළකඳක් එක්ක?

  ඊයේ දාන්න බැරි වුනේ Artist ට අසනීප වුන නිසා මහ රෑ තමයි Update කරලා තිබ්බේ. ඉතිං ඒක අද දාන්නේ. ඇත්තටම මටත් අසනීපයි. ඒ නිසා DWTH දෙන්න බැරිවෙයි ඊළඟ සතිය වෙනකල්.. ආදරෙයි 🖤🥺 පෙර පරිච්ඡේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය  

පරිච්ඡේදය 34 : සෙන්පතිගේ සොහොන් කොත

  div>

දහ අටවන පරිච්ඡේදය : තේරීම

  දුරස්ථකරණය සම්පූර්ණ වීමෙන් අනතුරුව අවට වූ මීදුම විසිර ගියේ ය. ක්‍රමයෙන් පියවි සිහියට එත්ම අපහසුවට පත් නියායෙන් යැන් ජින්, ශෙන් ජිෂියෑන්ගේ ග්‍රහණයෙන් සිය අත මුදවා ගැනීමට තැත් කළේය. ඔහු කිසිවෙකුත් සමඟ මේ තරම් සමීප ඇසුරක් පවත්වා නොතිබිණි. ඒ හා ම ශෙන් ජිෂියෑන් ප්‍රවේශමෙන් සිය ග්‍රහණය දැඩි කළේය. මෙම මෙවලම නිර්ලජ්ජිතව මෙවන් උපක්‍රමයක් අනුගමනය කරාවි යැයි ද, තමන් පිළිබඳ ව ද හේ මද කෝපයකිනි පසු වූයේ. වෛරයක් සිත දරමින් යැන් ජින් නැවත උපන් බව දැන සිටි තමන් ප්‍රවේශම් නොවූයේ ඇයි? ශෙන් ජිෂියෑන් ඒ පිළිබඳ කල්පනා කළ අතර, මිනිසාගේ සුන්දරත්වය ඔහුව නොමඟ යවන බැව් තීරණය කළේ ය. ආරම්භයේ පටන් මේ දක්වා ම යැන් ජින් සිටියේ නිහඬව ය. මේ මොහොතේ දී ඔහු, නිසලව හුන් අතර හැඟීම් විරහිත වතින් කෙළින් ඈත බලා සිටියේ දෙතොල් තදින් වැසී තිබිණි. ඔහු පසෙකින් සිටගෙන හුන් ශෙන් ජිෂියෑන් ඔහුගේ පැතිකඩ දෙස බලා සිටියේ ය. බැලූ බැල්මට ම ඔහු, තමන් සිතා සිටි කතා නායකයා ම විය. පොත කියවද්දී, එහි වූ විස්තරයෙන් ම ඔහු සිතා සිටියේ කතා නායකයා ඉතා කඩවසම් බවයි. දැන්, ඇත්ත පුද්ගලයා දෙස බැලීමේ දී, කිසිදු ඇදයක් නොපෙනුන ඔහු 360° න් ම එසේ ම විය....

MDZS ( මංහුආ ) : පරිච්ඡේදය 54

  පරිවර්තක සටහන් අද සම්පූර්ණ  කොටසම නැහැ .. කරපු ටික ඔයාලට බලන්න දැම්මා . ඉක්මනට අනිත් ටිකත් අප්ඩේට් කරන්නම් 🥰 

පනස් හතරවන පරිච්ජේදය | මේ උතුමාණන් උපායකට හසුවෙයි.

කියවන හැමෝටම විස්කෝත්තයි! 😍🥰🎀❤️ පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේදය | පසු පරිච්ජේදය